නාමල්ට ඇප🛑

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    950
    1,228
    93
    808080872_122102239701474559_4631240415488234077_n.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,351
    19,541
    113
    තුනකටනෙ රිමාන්ඩ් කලේ දැන් මාරුවෙන් මාරුවට රිමාන්ඩ් කර කර ඉදි
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,463
    41,643
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    image


    එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

    සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණි.

    ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.
    Munwa danne wenama luxury room walada nettan okkoma ekka danawada?
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,970
    2,158
    113
    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති වුණ සැනින් මූව හිරේ දානවා මචං

    Baiyanta thiyana kalabalayak. Iwasala hitapan. Thawa kal thiyanawa ubalage babyta eliyata enna.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,613
    8,849
    113
    රූකඩ රාජ්ජේ
    ඇප ලැබිලත් ආයෙ රිමාන්ඩ් කරල තියෙන්නෙ ලපයගෙ පලිගැනීමේ මානසිකත්වය නිසා නේද?

    @HKavinda @KDH @Candid-B @Inigo Montoya @Elakirihacker


    උ හිරේ ගියාට මොකෝ ලපයා නැවෙන් බාන මිලටම පෙට්‍රල් ඩීසල් දෙන එකම මැදයි 🤌🤌
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,613
    8,849
    113
    රූකඩ රාජ්ජේ
    ඒ කියන්නෙ උබල කැමතිම නැද්ද නාමලා එළියට එනවට?

    කැරිම පාක්ෂිකයො තමයි උබලා 🤣🤣


    නාමල් කිව්වේ නෑනේ නැවෙන් බාන මිලට පෙට්‍රල් ඩීසල් දෙනවා කියලා ?
    කන්චනගේ කොමිස් එක අයින් කරනවා කියලා ?
    එහෙ වැඩි වෙනකොට මෙහෙ වැඩි කරන්න ආණ්ඩු මොකටද කියලත් කොට පකා ඇහුවා ?? 🤌🤣
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,070
    3,113
    113
    ගූ පෝට්ටු බයියන් කන්ෆියුස් වෙන නිව්ස් නෙ මේව. දැන් උන්ට අදිකරන සුවාදීනයි කියල කැම්පේන් එක වෙනස් කරන්න කියලද?