නාමල්ට බරපතල අභියෝගයක් ! ජනපති කනස්සල්ලට

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
නාමල්ට බරපතල අභියෝගයක් ! ජනපති කනස්සල්ලට

නාමල්ට බරපතල අභියෝගයක් ! ජනපති කනස්සල්ලට

මෙතෙක් ආණ්ඩුවේ එකම තරුණ නායකයා ලෙස කුරුළු පළඳවා සිටි ජනාධිපති ජේෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතාට පසුගිය පළාත් සභා මැතිවරණයේදී බරපතල අභියෝගයක් එල්ලවීම සම්බන්ධයෙන් ජනධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ආධාර උපකාර කල ඔහුගේ කලණ මිතුරු ජොහාන් ප්‍රනාන්දු මහතා දයාසිරි ජයසේකර මහතා හමුවේ අන්ත පරාජයකට පත්වීමත්, මහනුවර හා මාතලේ දිස්ත්‍රීක්ක වලින් ශ්‍රීලනිප ආරම්භක පවුල්වල තරුණයින් දෙදෙනකු වැඩිම මනාප ලබාගනිමින් කරලියට ඒමත් ජනාධිපතිවරයාගේ එම කනස්සල්ලට හේතුවී ඇතැයි පැවසේ.

දයාසිරි ජයසේකර මහතා ලබාගෙන ඇති දැවැන්ත මනාප ගණන ජනාධිපතිවරයා තිගැස්මකට ලක්කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුගාමිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේ සිටම, කඩාකප්පල් කිරීමට කටයුතු කලද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. .

එසේම, අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න මහතා වැඩිම මනාප ලබාගනු ඇතයි ජනාධිපතිවරයා බලාපොරොත්තුවි නොමැත.

රට දැය ගැන නොව, නාමල් ජනාධිපති කරවීම තම එකම සිහිනය බවට පත්කරගෙන ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා ජාතික දේශපාලනයට ගෙන එම සඳහා, එවකට ජනප්‍රිය තරුණ නායකයකුව සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් සභාවට ඉදිරිපත් කොට ප්‍රාදේශීය දේශපාලනයට කොටුකල බව ශ්‍රීලනිප ජේෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

රට දැය ගැන නොව, නාමල් ජනාධිපති කරවීම තම එකම සිහිනය බවට පත්කරගෙන ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා ජාතික දේශපාලනයට ගෙන එම සඳහා, එවකට ජනප්‍රිය තරුණ නායකයකුව සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් සභාවට ඉදිරිපත් කොට ප්‍රාදේශීය දේශපාලනයට කොටුකල බව ශ්‍රීලනිප ජේෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113

    itin ayye ayyage puka sududa?
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    වයඔ හැම ආසනයකම සංවිධායකවරුන් (පැරණි ශ්‍රී ලංකාකාරයින්) ඔක්කොම කීවෙ තමන්ගේ ආසනයේ එක්කෙනාට එක මනාපයයි දයාසිරිට එක මනාපයයි දෙන්න කියල. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට හීන් නූලෙන් අභියෝගයක් දෙන්නයි එහෙම කලේ කියලයි මට හිතෙන්නෙ. හොඳ වැඩේ !!!