නාමල්ට මුඛය ඇති තැන කියයි

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නාමල්ට මුඛය ඇති තැන කියයි

    නාමල් රාජපක්ෂගේ මුඛයයි අධෝමුඛයයි අතර පරතරය අඟලක් විතර ඇති කතා කියන්නේ තාත්තා ජනාධිපති කාලයේ ඔහු මන්ත්‍රීවරයකු වූ නිසා බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ඊයේ (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රීලනිපයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමේදී නාමල් රාජපක්ෂ පළකර ඇති අදහසක් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී ශ්‍රිලනිපයේ මතය මාධ්‍යවේදියකු විමසා තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 2004දී කථානායකවරයෙකුවත් පත්කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් අපට තිබුණා. එවකට මහින්ද රාජපක්ෂ මහතා යූ.එන්.පි.ය සමග ඩීල් එකක් දමා මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ගත්තා. ඒවගේම මහින්ද රාජපක්ෂ මහතා කොටින් එක්ක ඩීල් එකක් දාපු නිසා උතුරේ ඡන්ද දැමීම වැළකුණ බව සමහරු කියනවා. ඒ කෙසේ වෙතත් එම ඩීල් එකෙන් ප්‍රභාකරන් පරාජය වූ නිසා එය හොඳ ඩීල් එකක් වු බවය.

    නාමල් රාජපක්ෂ මහතා හිතාගෙන සිටියේ තාත්තා තවත් අවුරුදු 15ක් බලයේ සිටියා නම් රටේ ඊළඟ නායකයා වෙන්න පුළුවන් කියලා.එහෙම වුණත් ශ්‍රීලනිපයේ මතය ඒක නෙවෙයි. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුණේ ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ නිසා ඔහු අධෝ මුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරයක් ඇති මෙවැනි කතා කියන බවය.

    දැන් ඉතින් පුක රිදෙන බයියෝ මගේ rep කැපුවට වැඩක් නෑ මේක තමයි ඇත්ත, ඇත්ත තිත්තයි. :lol::lol::rofl::rofl:

     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    60700.jpg


    හික්ස්. පව් බන් නෝමල් බේබි. මේ වගේ එකෙකුගෙන් මේ වගේ ප්‍රසිද්දියේ කථා අහගන්නවද? ඔන්න මහින්ද කොටි එක්ක ඩීල් දාපු එකත් කිව්වේ. ඔන්න අපි නන් කිව්වේ නෑ ඔන්න. :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නාමල්ට මුඛය ඇති තැන කියයි 12-17-2015 01:15 PM අහ්හ්... මයිත්‍රී ගේ ඇටේ ලේවකාපු පොන්නයා තා
    නාමල්ට මුඛය ඇති තැන කියයි 12-17-2015 12:43 PM bump karapan ube ammage puka

    pissu ballo 2kta dawa ipaduna napunsaka wahallu 2kta godak ridila :lol:
     
    • Like
    Reactions: HallowMan