නාමල්ලා.. කරොත් මාධ්‍ය සංදර්ශන

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාමල්ලා.. කරොත් මාධ්‍ය සංදර්ශන

    නාමල්ලා.. කරොත් මාධ්‍ය සංදර්ශන

    විජිත හේරත් කරන ඒවා සමාජ සත්කාර හොදේ...🤣🤣🤣😂😂😂

    51222105_2350803138476299_3100866327858905088_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    තාච්චිය උස්සලා අරූට ගූ ගිහින්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රටට ආදරේ මිනිස්සු. වේදිකාවල කියන විදියටම වඩාත් කරනවා. රෑට හොර පාරෙන් විපක්ෂේ එක්ක එකතු වෙලා බොන්නේවත් මගුල් ගෙවල්වල යන්නේවත් නෑ. කියන දේ කරන කරන දේ කියන මිනිස්සු බන්.
     
    • Like
    Reactions: Pessimist

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    රටට ආදරේ මිනිස්සු. වේදිකාවල කියන විදියටම වඩාත් කරනවා. රෑට හොර පාරෙන් විපක්ෂේ එක්ක එකතු වෙලා බොන්නේවත් මගුල් ගෙවල්වල යන්නේවත් නෑ. කියන දේ කරන කරන දේ කියන මිනිස්සු බන්.

    :lol::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටට ආදරේ මිනිස්සු. වේදිකාවල කියන විදියටම වඩාත් කරනවා. රෑට හොර පාරෙන් විපක්ෂේ එක්ක එකතු වෙලා බොන්නේවත් මගුල් ගෙවල්වල යන්නේවත් නෑ. කියන දේ කරන කරන දේ කියන මිනිස්සු බන්.

    තව කැල්ලක් දාන්නද ?

    බීල හප්පුනාම බිව්වේ නැහැ කියල අඬනවා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    තව කැල්ලක් දාන්නද ?

    බීල හප්පුනාම බිව්වේ නැහැ කියල අඬනවා

    Kaudo Lidata Paninava Ahuna,,,

    Oka Me para UNP ekata Redi nethuwa Kade giye mokatawath newei,
    Oya case eken Okawa shape karapu nisa
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටට ආදරේ මිනිස්සු. වේදිකාවල කියන විදියටම වඩාත් කරනවා. රෑට හොර පාරෙන් විපක්ෂේ එක්ක එකතු වෙලා බොන්නේවත් මගුල් ගෙවල්වල යන්නේවත් නෑ. කියන දේ කරන කරන දේ කියන මිනිස්සු බන්.

    :lol::lol::lol:ammo...hina wela badath kora una.JVP ratata adarei lu..:baffled::dull::dull::rofl:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තව කැල්ලක් දාන්නද ?

    බීල හප්පුනාම බිව්වේ නැහැ කියල අඬනවා
    කොහේ හරි ඌ කිව්වද බීලා හිටියේ නෑ කියලා?
     
    Similar threads