නාමල්වාහිනී

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
නාමල් රාජපක්ෂ වෙනුවෙන් රූපවාහිනී පනත සංශේධනය කරයි දේශීය 2010 නොවැම්බර් 14 වෙනි ඉරිදා, 09:33
namahi.jpg
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ හිමිකාරීත්වය යටතේ ‘Youth TV’ නම් රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සංශෝධන ඇතුළත් ශ‍්‍රී ලංකා රූපවාහිනී පනත් සංශෝධන කෙටුම්පත පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

දැනට ක‍්‍රියාත්මක වන රූපවාහිනී පනතට අනුව ඡන්දයෙන් තේරී පත්වූ හෝ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත‍්‍රීවරයකුට ඔහුගේ හෝ ඇයගේ නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යා නොහැක. මේ හේතුව නිසා අදාළ පනත සංශෝධනය කර නාමල් රාජපක්ෂ මහතාගේ අධ්‍යක්ෂ ධුරයෙන් යුත් ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සාමාජිකයන් යොදාගෙන ‘Youth TV’ නාලිකාව පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කඩිනම් කිරීමට කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ද කටයුතු කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දුමින්ද සිල්වා ද ඉදිරියේ දී රූපවාහිනී නාලිකාවක් ඇරැඹීමට නියමිත ය.
 

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    Sashika kiyanne kawda ban?

    aaah.. sory sory macho, waradila damme, sashika kiuwata uuwa wadia danne na kattiya. issara Sirasa tv eke hitie, (tatte tiyena porak) passe youth fm ekata awa. sira porak.

    ananda prashashti ekata announce karanna awama pic ekak gatta. balapan muuna dakala puruduida kiala..

     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth


    bambuwa..nikan boru kiyanna epa.youth radio ekai your radio ekai dekama aiythi VIS broadcasting(Pvt) Ltd ekata..:angry::angry::angry::angry:

    http://www.visbroadcasting.com/

    u r wrng brother..

    sirasen kachal ekak awama, miniha ain wela tnl eke Ya tv programme ekata join una, eetapasse ekai sirasai case ekak nisa, miniha ain wela youth ekata join una. minihai namal anduranawa. issara indan youth fm eka namalge, kattiya danne nati unata. youth eke owner daala atte wena ekek wenna ati, bt real owner namal. eka balanne me miniha kiala man kiuwe brother.. not d owner they r mentioning. ok :D:D
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    machan radio kianne fm tamai. umba danna deta wada man dannawa machan, ekai man kiuwe.. mokada man mans wa private danna nisa, from my school, batchmate of Bathiya and podi malli (api nodanna live)

    mama kiwwe nama.uba oyatharm dannawa nam aiy youth radio eka youth fm kiyala damme?
     
    Last edited: