නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත.


    ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයි වාර්තා වේ.


    නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ,සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කැබිනට් ඇමතිවරයා ලෙසත්, ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමතිවරයා ලෙසත්, කටයුතු කළේය.


    රට තුළ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමින්, ඔහු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා සිය වාර්තාවේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකට දෙකක් ගන්න බැරියැ මයිනයි නන්දෙයි තියාගත්තොත්...