නාමල් අැදෙගෙන නායි!!!!!

Kadukkama

Member
Jul 13, 2016
81
27
0
නාමල් අැදෙගෙන නායි!!!!!

5stgdhB.jpg


වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහින්ද රාජපක්ශගෙ වැඩුමහල් බූරු පුතා. අද්‍යපනයක් බුද්දියක් ගෑවිලවත් නෑ. ජනමාද්‍යට ප්‍රකාශයක් කරද්දි එම ප්‍රකාශය ගැන මනා වැටහීමක් හා වගකීමක් නෑ. ජනවාරි 8 වෙනිදා පරාජය කලේ හොරු වංචාකරයො බවත් හිරගදර යන්නෙ හොරුන් මිනිමරුවන් වංචාකරයන් බවත් , හොරු වංචාකරයො මිනුමරුවන් හංසයාට කිසිසේත් චන්දය නොදෙන බවත් මොහුට හීනෙන්වත් වැටහී නොමැති බව මොහු මනාව ඔප්පුකරයි.
 

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මු නං අනාගතයක් තියෙන එකෙක් වෙයි කියල හිතන්න අමාරුයි තමා :dull:

    මුං හින්දනේ බං අච්චර හොඳට උන්න මනුස්සයා රට වටේ පාද යාත්‍රා යන්නේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුං හින්දනේ බං අච්චර හොඳට උන්න මනුස්සයා රට වටේ පාද යාත්‍රා යන්නේ...

    හරියට හිටියනං තාත්ත විශ්‍රාම ගියාට පස්සේ මිනිස්සු එකතු වෙන්නේ මුගේ වටේ, මූ තාත්තට තිබ්බ චන්ද ටිකත් නැතිකරලා තවත් බූරු කතා කියව කියව ඉන්නව.

    අපේ රටේ එක දේශපාලකයෙක්ටවත් මොලේ තියෙන පුත්තු උපදින්නේ නැත්තේ ඇයි මන්ද :oo:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හරියට හිටියනං තාත්ත විශ්‍රාම ගියාට පස්සේ මිනිස්සු එකතු වෙන්නේ මුගේ වටේ, මූ තාත්තට තිබ්බ චන්ද ටිකත් නැතිකරලා තවත් බූරු කතා කියව කියව ඉන්නව.

    අපේ රටේ එක දේශපාලකයෙක්ටවත් මොලේ තියෙන පුත්තු උපදින්නේ නැත්තේ ඇයි මන්ද :oo:

    ඒ අතිං රනිලා වාසනාවන්තයි බං.... :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොල බූරු පුතේ 
    දුක සෝකා ඉතින් ඉවසන්
    අපි යන්න යමූ 
    අපි යන්න යමූ 
    දෙව් ලෝකෙ බලා විලසින්
    බොල බූරු පුතේ...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    බොල බූරු පුතේ
    දුක සෝකා ඉතින් ඉවසන්
    අපි යන්න යමූ
    අපි යන්න යමූ
    දෙව් ලෝකෙ බලා විලසින්
    බොල බූරු පුතේ...

    එක තමයි මටත් හිතුනේ. නාමලය මොන පිස්සෙක්ද බන්. නැද්ද? එකට මෙන්න පොරවල්. ජත්තන්තර මට්ටමේ එව්වා. අදහන්න වටිනවා

    Maithripala-Sirisena1.jpg

    Leaked internal company emails also reveal claims from SMEC's Sri Lankan manager in 2009 that then senior minister Maithripala Sirisena and one of his advisers allegedly requested a political "donation" before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka's President.

    ABC News Australia


    http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නාමල් ඔය කතාව කියපු වීඩියෝ එක දැක්කා. නාමල් කතා කරන විදිහෙන් පේනවා තාමත් ඉන්නේ ලොකු සීන් එකෙන් බන්. මහින්දට කැමති අය 100ක් ගත්තොත් 95ක්ම නාමල්ට කැමති නෑ. දාලා යන්න අමාරු එහෙමත් වහලෙක් තමයි තාමත් මේ වගේ උන්ව ගනන් ගන්නේ. නමල් හින්දා මහින්ද මහත්තයට ජනාදිපතිකම නැති උනා. තව මොනා නැති වෙයිද කියලා හිතා ගන්න අමරුයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නාමල් ඔය කතාව කියපු වීඩියෝ එක දැක්කා. නාමල් කතා කරන විදිහෙන් පේනවා තාමත් ඉන්නේ ලොකු සීන් එකෙන් බන්. මහින්දට කැමති අය 100ක් ගත්තොත් 95ක්ම නාමල්ට කැමති නෑ. දාලා යන්න අමාරු එහෙමත් වහලෙක් තමයි තාමත් මේ වගේ උන්ව ගනන් ගන්නේ. නමල් හින්දා මහින්ද මහත්තයට ජනාදිපතිකම නැති උනා. තව මොනා නැති වෙයිද කියලා හිතා ගන්න අමරුයි

    :yes:

    okun form unama natanne loweth nathi natum
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Mu wage gon puthek hamba une mahindage mona karumayakatada manda
    Janadhipathi kamath nathi karala thawa thiyena chanda tikath nathi karanawa
    Mole kiyala kalayak naha
    Me gona ara pada yathrawe gihin pare natapu hatiyata janadhipathi kenekge puthek kiyanna puluwanda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර චිචියා ඒ අතින් හොඳා නෙ, ඌ රොකට් එකක් යවාගෙන සින්දුවක් කියාගෙන ආතල් එකේ ඉන්නවනෙ :oo: