නාමල් ඇතුලේද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    නාමල්ට බන්ඩනාගාරෙ ඇතුලෙ ඉන්න එවුන් ඇතුලට දානව කියල ආරන්චියි 🍆🍑

    (නෑ නෑ, අතවරයක් කරන්න ඇවිත් විතරයි ලු, ඒකත් බන්ඩනාගාර නිලදාරීන් වලක්වල, පොඩි හානියක් විතරයි ලු 🍑)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,163
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් වැරදුණා ආණ්ඩුවට 🥹🥹

    වැරදිලා තමයි ඇතුළට ගියේ.

    තව ඉස්සරහට ඔය වගේ වැරදීම් ගොඩක් වෙයිලු. එතකොට ඒ හැම සැරේම රැස්වීම් තියන්න තැන් දැන්මම බයි තක්සලාවෙන් ප්ලෑන් කරලද තියෙන්නෙ? 🤌🏼😂
     
    • Haha
    Reactions: Tonto

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    PH එකේ ඉන්නෙ. සල්ලි තියනවනම් හිරේ උණත් සැපේ ඉන්න පුලුවන්
     
    • Haha
    Reactions: charitha2011

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,105
    113
    ha-smirk.gif

    පවු ඕයි බයියො... තාම හැඩු කදුලින්