නම කියන්න...මූ ඉන්න කාලෙත් මාර කැපිලි තිබ්බෙ. මම දන්න තුන් ඉරියව් හොදම එකෙක් හීටියා. ඌට මෙයා ශොට් එක දුන්නා. දැන් ඌ වෙන රටක ක්රිකට් කෝච් කෙනෙක්.
නැශනල් ටීම් එක බාර ගන්න එකක් නෑ.. හැබැයි කොහේ හරි තැනක කිව්ව U19 ටීම් එකත් එක්ක වැඩ කරන්න ආසයි කියල..හතුරුසිංහ උස්සන් ආව අනේ අපේ දේශීය සම්පතක් කියල උන්දැට හිටපු තැනත් නෑ ආපු තැනත් නෑ, ඔක්කොම වැරදි එකෙක්ට පටවල අනික් උන් අතපිහදගන්න එකයි වෙන්නෙ, මොලයක් තියේ නං මහේල මාමේ එන්න එපා![]()
අපේ රටේ වැඩ නිකන් දුවන බල්ලට පොල්බෑයෙන් ගහන වැඩනේ තියෙන්නේ
------ Post added on Jul 3, 2021 at 2:48 PM
ක්රිකට් බැරි කමට වඩා අපි බෑ කියන මානසික අවුලෙන් ගොඩ ඒගන්න බැරුව නෙවෙයි වාගෙ එකක් මට නම් හිතෙන්නේ...දැන් අර්ජුන නෙවෙයි ශක්ර දේවේන්ද්රයා සභාපති උනත් ලංකාවෙ ක්රිකට් හදන්න බෑ. කොටින්ම කියනව නං අපේ උන්ට ටැලන්ට් එකක් නැති කමයි මෙතන තියෙන්නෙ. මහේල නෙවෙයි ලෝකෙ හොඳම කෝච් ගෙනාවත් ඔච්චර තමා.
මොරාල් බැහැල, ඔහේ ගිහිල්ල ගහල එනව
------ Post added on Jul 3, 2021 at 2:50 PM
