නාමල් ඇමතිට අර්ජුන ගෙන් යෝජනාවක්. මාස 6කට

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    මූ ඉන්න කාලෙත් මාර කැපිලි තිබ්බෙ. මම දන්න තුන් ඉරියව් හොදම එකෙක් හීටියා. ඌට මෙයා ශොට් එක දුන්නා. දැන් ඌ වෙන රටක ක්‍රිකට් කෝච් කෙනෙක්.
    නම කියන්න...

    හතුරුසිංහ උස්සන් ආව අනේ අපේ දේශීය සම්පතක් කියල උන්දැට හිටපු තැනත් නෑ ආපු තැනත් නෑ, ඔක්කොම වැරදි එකෙක්ට පටවල අනික් උන් අතපිහදගන්න එකයි වෙන්නෙ, මොලයක් තියේ නං මහේල මාමේ එන්න එපා :yes:
    නැශනල් ටීම් එක බාර ගන්න එකක් නෑ.. හැබැයි කොහේ හරි තැනක කිව්ව U19 ටීම් එකත් එක්ක වැඩ කරන්න ආසයි කියල..

    අපේ රටේ වැඩ නිකන් දුවන බල්ලට පොල්බෑයෙන් ගහන වැඩනේ තියෙන්නේ
    ------ Post added on Jul 3, 2021 at 2:48 PM

    දැන් අර්ජුන නෙවෙයි ශක්‍ර දේවේන්ද්‍රයා සභාපති උනත් ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ. කොටින්ම කියනව නං අපේ උන්ට ටැලන්ට් එකක් නැති කමයි මෙතන තියෙන්නෙ. මහේල නෙවෙයි ලෝකෙ හොඳම කෝච් ගෙනාවත් ඔච්චර තමා.
    ක්‍රිකට් බැරි කමට වඩා අපි බෑ කියන මානසික අවුලෙන් ගොඩ ඒගන්න බැරුව නෙවෙයි වාගෙ එකක් මට නම් හිතෙන්නේ...

    මොරාල් බැහැල, ඔහේ ගිහිල්ල ගහල එනව
    ------ Post added on Jul 3, 2021 at 2:50 PM
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    Arjunaya kiyapu pamanak ewa aththa.

    But ehemai kiyala, muma thama kiwwe T20 Leagues one ne kiyala. Dn anith hema ratakma league gahanawa, api giya awrudde patan gatte. Bangladesh ehema thanikara hedune eken.

    Mahela national coach enne ne, mentor ei samahara wita masa 6kata wage. Miniha interview ekakama kiwwa short term positions witharai denata balanne kiyala (IPL 2-3 months)

    Coach ge waradak neme oka, mata therena widiyata nam oke hitapu core group eke spirit eka ne. Ekama thamai Pakistan tour eke T20s dinne, anikwath onna menna langata awith peradune.
     
    • Like
    Reactions: shameera89

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    අර්ජුනට මේක දුන්නොත් මකවලා හරි හදනවා. ඒ විතරක් නෙවේ ඉස්සරහට ඉම්රාන් කාන් වගේ වෙන්නත් බලාපොරොත්තුවක් මෙයාට තියෙනවා වගේ පේනවා. ඒ බලාපොරොත්තුව හින්දම මේක හරියට කරයි.
    wihilu karanna epa.
    karana hati nm katath kiynna puluwan.
    hama ekama ethenta yana kn witharane owa.

    moota port eka deela supiriyata gahuwe gahillak...

    oo kiyana katha hari.but moo sudusu na.
    moo port eke karapuwa eliyata awe nattn itn kawruth hithnne moo thama waddda wenna inne gala kiyala 😂 😂
    dn ekkenuth naala inne....
    oo hinda apith naanawa...

    thawa nm epa.

    ක්‍රිකට් ගැන නම් මම දන්නෙ නැ, හැබැයි අර්ජුන ගාන ඉම් රාන් ඛාන්ගෙ දේශපාලන දැක්මනම් දශමයක් නැ, බඩු කාරයන්ට දේශපාලනේ ගැලපෙන් නැ..
    ow basilne ubata karanne :P
    ------ Post added on Jul 3, 2021 at 3:16 PM

    Mahelata wenna puluwan scene eka thamai oka ekak dekak fail weddi
    mahela hodai kiyala matath hithnwa.
    ------ Post added on Jul 3, 2021 at 3:17 PM
     
    • Like
    Reactions: shameera89

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නම කියන්න...

    නම කිව්වොත් උට හොඳ නෑ නේ,,........ මෙහෙම කියන්නං ... නුවර එකෙක්...... Club ගැහුවා.... දැන් ඉන්නේ වෙනින් රටක......
     
    • Like
    Reactions: shameera89

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    අපේ වුන්ට ක්‍රිකට් බෑ බන්...ඉස්සර ටීම් එකේ කපුගෙදරලා,තරංගලා,මහරූෆ්ලා,මෙන්ඩිස්ලා,ෆර්නෑන්ඩොලා,මුත්තයියලා හැමෝම හිටියා.දැන් ටීම් එකේ ඉන්නේ එකම ආගමක එකම නිකායක සෙට් එකක් විතරනේ..ඒ ආගමට විතරක් ක්‍රිකට් ගහන්න පුලුවන් කියලා එකක් නෑනේ.ආගමට සම්බන්ධ දෙයක් නෙමෙයි වුනත මේකේ කොතන හරි තැනකින් ආගමික පසුබිම ක්‍රිකට් වලට එන්න වාසියක් වෙනවා එක්කෝ පාසල් ක්‍රිකට් වලින්,එක්කෝ ක්ල්බ් වලින්.මේ දෙක්ම හදලා තමයි එන්න පුලුවන්...මෙන්ඩාත් කැමතියි 100ක් ගහන්න පුලුවන් නන්.ඌට බෑ.ඒකට ඉතිං මොනා කරන්නද? දැන් ක්‍රිකට් ගහන්න පුලුවන් 11ක් අලුතෙන්ම ඕනි..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ඕව වෙන්නෙ නැති වැඩනෙ බන්.බොරුවට හැමදාම කියවනව විතරයි.
    අන්න එකයි... කියෝන නිසාම දීලා බැලුවනම් හරි එක්කෝ හරියයි නැත්තම් කෙල වෙයි.. (අමුතුවෙන් කෙළවෙන්න දෙයක් දැනට නෑ)

    හැබැයි ඊට පස්සේ මෙයාට අනේ අරක මෙහෙමනේ මේක මෙහනේ අපේ කාලේ වගේ කතා කියන්න බැහැ

    අපේ වුන්ට ක්‍රිකට් බෑ බන්...ඉස්සර ටීම් එකේ කපුගෙදරලා,තරංගලා,මහරූෆ්ලා,මෙන්ඩිස්ලා,ෆර්නෑන්ඩොලා,මුත්තයියලා හැමෝම හිටියා.දැන් ටීම් එකේ ඉන්නේ එකම ආගමක එකම නිකායක සෙට් එකක් විතරනේ..ඒ ආගමට විතරක් ක්‍රිකට් ගහන්න පුලුවන් කියලා එකක් නෑනේ.ආගමට සම්බන්ධ දෙයක් නෙමෙයි වුනත මේකේ කොතන හරි තැනකින් ආගමික පසුබිම ක්‍රිකට් වලට එන්න වාසියක් වෙනවා එක්කෝ පාසල් ක්‍රිකට් වලින්,එක්කෝ ක්ල්බ් වලින්.මේ දෙක්ම හදලා තමයි එන්න පුලුවන්...මෙන්ඩාත් කැමතියි 100ක් ගහන්න පුලුවන් නන්.ඌට බෑ.ඒකට ඉතිං මොනා කරන්නද? දැන් ක්‍රිකට් ගහන්න පුලුවන් 11ක් අලුතෙන්ම ඕනි..
    ක්‍රිකට් කවුරු ගැහුවත් කමක් නෑ බන් මුන් ටික දිනනවානම්
    ------ Post added on Jul 3, 2021 at 10:33 PM
     
    • Like
    Reactions: lilman

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "බැසිල්ට ආසනයක් දෙන අයෙක්ට ඕස්ත්‍රේලියාවේ තානාපතිකම දිනාගැනිමේ වරම්.""

    එලකිරියෙ ඕස්ත්‍රේලියා යන්න ආස එවුන් බැසිල්ට පුටුවක් ගෙදරින් ගිහින් දීලහරි ට්‍රයි කරන්න
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    Test Matches dena tikatath kela wei wage mehema giyoth...

    Anith peththe team ekata nikan kaju kanava wage wedak lankawe eun ekka cricket gahana eka,,

    henama boring athi aru kivva hari Off Season kathaava
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හරකා!! මහින්ද කොහෙද යකෝ යුද්ධ දිනුව්වෙ!!🤣🤣🤣
    ANE MI HARAKO World Cup දිනවල දිපු එකා ARJUNA NAM YUDDE දිනවල දිපු එකා MAHINDA THAMAYI
    DENNAMA KARE THAMA TEAM EKATA NAYAKATHWAYA DUNNA EKA THAMAYI

    NATHANAM ARJUNA LAA 11 + SUPPORT STAFF EKATATH ARJUNA GE CLONE TIKAK THAMAYI DANNA THIYENNE
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ANE MI HARAKO World Cup දිනවල දිපු එකා ARJUNA NAM YUDDE දිනවල දිපු එකා MAHINDA THAMAYI
    DENNAMA KARE THAMA TEAM EKATA NAYAKATHWAYA DUNNA EKA THAMAYI

    NATHANAM ARJUNA LAA 11 + SUPPORT STAFF EKATATH ARJUNA GE CLONE TIKAK THAMAYI DANNA THIYENNE
    හරි මම හරකා, උඹ සතුටින් හීන ලොකෙ හිටපන් good luck!!
     
    • Sad
    Reactions: Darkseid