නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ??? 💪😎😎

නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ???

  • මමනම් දැන් එකෙන්ම AKD

  • ආපෝ මමනම් මාලිමාවට ජන්දේ දෙන්නේ නෑ..


Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    මමනම් දැන් එකෙන්ම අනුරට.. මාලිමාවට ජයවේවා...8-)8-)8-)

    සියවස් ගණනක් අප දුටු සිහිනේ

    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    මදහස් හැඟුමන් නිවහල් කරගෙන
    සදා බිඳින්නට අඳුර
    නිදහස් සටනට නිවහල් මිනිසුන්
    සමගින් එනවා අනුර
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    බේද නැතුව ශ්‍රී ලංකාවේ
    ජනරළ නැගුනේ එනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට....................(y)(y)(y)





    bace57c5e51b79fa303026d754fef8b5.gif



    තව අවුරුදු 20ක් යනකම් අනුර තමයි ජනපති ...:yes::yes::yes: @IndrajithGamage @monson @tharakaf @dilann @2osama @kasun090354t
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මේ එකා එකා ඇල්ලුවට බස් ගෙනාවට පාරවල් හැදුවට නීතී වෙනස් කරාට ජෙප්පො හරියන් නෑ රටේ නවෝත්පාදනයට , උන් මේ රික්තකය පුරවනවා ඇරෙන්න අලුත් දෙයක් කරන්න දන්න උන් නෙමෙයි .( ලංකාවේ කිසිම දෙශපාලන පක්ශයක් නෑ) . හෙන මුඩු අදහස් තියන සෙට් එකක් ජෙප්පො.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    474
    63
    මොකද ? කියන්නේ එයාලා කරපු ලස්සන රටක් ......

    8*8/8*9 පොටෝ ටිකක් දාමුකෝ.....

    කරපු දේවල්නේ


    --------------------

    තියෙන අය දාගෙන යන්න බලන්න

    ------------

    සීනී කඩ, කොමඩු කඩ එහෙමනම් එපා....
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,915
    1,120
    113
    Hamilton, NZ
    Ema hukanna denna ba alaguduwo. percy mahendra rajapaksa mahthayage putha percy lakshman namal rajapaksage thani sinhala budda anduwak 29 hdanwama thama.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    ලක්ෂ 12ට විට්ස් එකක් දෙනවා නම් අනුරයියට දෙනවා
    ඒ කතාව කිව්වේ ගෝඨා රුපියල මස්තබාල්දු කරන්න කලින් නේද ? ටිකක් හිතලා බලපන්.. දැන් ඔය ගනන්වලට වාහන දෙන්න බෑ..:oo:
     
    • Haha
    Reactions: mr.Z

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    see the comments 🥴


    Gen Z එවුන් අනුරට වඩා හොද කෙනෙක් බලාපොරොත්තු වෙනවා වගේ. Presidential Election 3කට විතර දීලා අපිට හරියන කෙනෙක් හම්බවුනේ. Gen Z එවුන් වෙනසක් බලාපොරොත්තු වෙනවද කොහෙද :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,214
    113
    35
    Spain
    අර කරුම නිට්ටෑවට ඡන්දය දෙන්න හිතනවා නම් උන් මොළේ මැරිච්ච උන්. එක පාරක් දීල ආයෙත් දෙන්න හිතනවා නම් සිරාවටම මොළේ නැතිව ඉපදිලා තියෙන්නේ.

    Patrick Star Spongebob GIF
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    474
    63
    ඩෝබිලා ඩෝබිලම......
    (රෙදිසෝදන්නන්)

    රාදලයෝ රදලයොමයි......
    (වලව්)

    අන්න ඒකයි වෙනස.......
     
    • Like
    Reactions: HKavinda

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,847
    3,026
    113
    colombo
    ඡන්දෙ දාන අයට comment කරන්නත් කියන්
    ෆේක් බස්සන එක අඩු වෙන්න 😂😂😂

    එක නෙමේ නාමල් හිරේ. යන්නේ 2016 ඉඳන්

    තෙල් ලිං හාරන්නේ 1970 ඉඳන්.


    😂😂😂😂🔥 මොල බාගේ ඩෝබි චුං වෙන්න හොදයි.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,159
    93
    නාමල් වගේ අදාලම නැති පොප්සියෙක් හිරේ දාලා ගං ගොඩේ බීඩි ගහන නූගත් හු...නලාට ජංගිය තෙත් කරනවා, ඊට පස්සේ ෆේස්බුක් පේජ්වල haha වැඩි නිසා reaction හංගලා bot ලා ගහනවා, උතුරට ගිහින් කොටින්ගේ ගූ කනවා....උන්ගේ පුකේ පක්ෂේ නැති හැම එකාවම නාමල්ට හරි, රනිල්ට හරි, සජිත්ට හරි පටලවන්න හදනවා.... අරහෙන උද්ධමනය 8%යි, රුපියල බාල්දු වෙලා, සංචිත වැඩි වෙන්නේ නෑ, ඇට දෙකෙන් බඩු යන එකටත් එක්ක බදු ගහලා, මිනිස්සුන්ට වැලේ වැල් නෑ, කයි පඩ ගැහුවට කරගන්න පුළුවන් ප..ක් නෑ, ගම්වල ජෙපි මන්ත්‍රීලා ගුටි කනවා..... හැබැයි උන් හිතනවා හෙන සාර්ථක ඡන්ද කැම්පේන් එකක් මේ කරන්නේ, ආයේ අවුරුදු 20කට බලයේ ඉන්නේ උන් කියලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya