නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ??? 💪😎😎

නාමල් ඇල්ලුවා..දැන් තෙල් ළිං හාරනවා.. දැන් ඔබේ ජන්දය ???

  • මමනම් දැන් එකෙන්ම AKD

  • ආපෝ මමනම් මාලිමාවට ජන්දේ දෙන්නේ නෑ..


Results are only viewable after voting.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,927
    10,289
    113
    RK7542RU.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    මේ එකා එකා ඇල්ලුවට බස් ගෙනාවට පාරවල් හැදුවට නීතී වෙනස් කරාට ජෙප්පො හරියන් නෑ රටේ නවෝත්පාදනයට , උන් මේ රික්තකය පුරවනවා ඇරෙන්න අලුත් දෙයක් කරන්න දන්න උන් නෙමෙයි .( ලංකාවේ කිසිම දෙශපාලන පක්ශයක් නෑ) . හෙන මුඩු අදහස් තියන සෙට් එකක් ජෙප්පො.
    උන් මේ රික්තකය පුරවනවා ඇරෙන්න අලුත් දෙයක් කරන්න දන්න උන් නෙමෙයි .( ලංකාවේ කිසිම දෙශපාලන පක්ශයක් නෑ)

    Happy If You Say So GIF
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    සිරි ලංකාව රුසියාව සමග අත්වැල් බැඳගෙන NPP හැදුවොත් තමා ඕනේ එකෙක්ට මන් චම්දේ දෙන්නේ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    නාමල් වගේ අදාලම නැති පොප්සියෙක් හිරේ දාලා ගං ගොඩේ බීඩි ගහන නූගත් හු...නලාට ජංගිය තෙත් කරනවා, ඊට පස්සේ ෆේස්බුක් පේජ්වල haha වැඩි නිසා reaction හංගලා bot ලා ගහනවා, උතුරට ගිහින් කොටින්ගේ ගූ කනවා....උන්ගේ පුකේ පක්ෂේ නැති හැම එකාවම නාමල්ට හරි, රනිල්ට හරි, සජිත්ට හරි පටලවන්න හදනවා.... අරහෙන උද්ධමනය 8%යි, රුපියල බාල්දු වෙලා, සංචිත වැඩි වෙන්නේ නෑ, ඇට දෙකෙන් බඩු යන එකටත් එක්ක බදු ගහලා, මිනිස්සුන්ට වැලේ වැල් නෑ, කයි පඩ ගැහුවට කරගන්න පුළුවන් ප..ක් නෑ, ගම්වල ජෙපි මන්ත්‍රීලා ගුටි කනවා..... හැබැයි උන් හිතනවා හෙන සාර්ථක ඡන්ද කැම්පේන් එකක් මේ කරන්නේ, ආයේ අවුරුදු 20කට බලයේ ඉන්නේ උන් කියලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉම්හි ඉම්හි ඉම්හි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    තාරක උගෙ අම්ම දිහා බලන් අතේ ගහනව දැන්
    පස්සෙ ඇවිල්ල මේකට රිප්ලයි කරන්නම් කීව
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ ගහල කිරියට ආවද මට කියලා පුකේ ඇරගන්න. ටැග් කරපන් පොන්නයෝ මාව හැංගි හැංගි ඉන්නෙ නැතුව. 🤭 🤭
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,159
    93
    ඉම්හි ඉම්හි ඉම්හි
    ඉම්හි ඉම්හි ඉම්හි.... වැඩ කරන්නනම් තේරෙන්නේ නෑ, ස්ටේජ් එකක් ගහලා දුන්නොත් උඩ නැගලා මාස 6න් රට ගොඩ දාන විදිය ගැන කයි පඩයක් කෙලින්නම් ඔනෙනෙම්. ඉම්හි ඉම්හි අලුත් අවුරුද්දට එළියට එන්න එපා කියලා ඩයස්පෝරා එකේ සර්ලා කියලා තියෙන්නේ. ඉම්හි ඉම්හි මුහුදු ගිහින් එන මෝඩ ප...යෙක්ට රට හදන හැටි ගැන ටෝක් දීලා තෙත් කරලා උගෙන් මාලුවෙක් ඉස්සුවා.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,391
    113
    නාමල් වගේ අදාලම නැති පොප්සියෙක් හිරේ දාලා ගං ගොඩේ බීඩි ගහන නූගත් හු...නලාට ජංගිය තෙත් කරනවා, ඊට පස්සේ ෆේස්බුක් පේජ්වල haha වැඩි නිසා reaction හංගලා bot ලා ගහනවා, උතුරට ගිහින් කොටින්ගේ ගූ කනවා....උන්ගේ පුකේ පක්ෂේ නැති හැම එකාවම නාමල්ට හරි, රනිල්ට හරි, සජිත්ට හරි පටලවන්න හදනවා.... අරහෙන උද්ධමනය 8%යි, රුපියල බාල්දු වෙලා, සංචිත වැඩි වෙන්නේ නෑ, ඇට දෙකෙන් බඩු යන එකටත් එක්ක බදු ගහලා, මිනිස්සුන්ට වැලේ වැල් නෑ, කයි පඩ ගැහුවට කරගන්න පුළුවන් ප..ක් නෑ, ගම්වල ජෙපි මන්ත්‍රීලා ගුටි කනවා..... හැබැයි උන් හිතනවා හෙන සාර්ථක ඡන්ද කැම්පේන් එකක් මේ කරන්නේ, ආයේ අවුරුදු 20කට බලයේ ඉන්නේ උන් කියලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉම්හි ඉම්හි ඉම්හි
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඩෝබිලා ඩෝබිලම......
    (රෙදිසෝදන්නන්)

    රාදලයෝ රදලයොමයි......
    (වලව්)

    අන්න ඒකයි වෙනස.......
    DA රාජපස්සගේ තාත්තා වලව්වේ වැඩට ආපු වැඩකාරයෙක් නේද 💀එක පාරක් චමල් කිව්වා පොඩිකාලේ උගේ තාත්තා එක්ක ජෝන් කොතලාවල හම්බෙන්න ගියාම උන්ට වාඩිවෙන්න පුටු දුන්නේ නැහැ කියලා 🤷🏽‍♂️
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,453
    2,225
    113
    වැරද්ද කවුරු කලත් වැරැද්දම තමා. නාමල් වැරැද්ද කරලා නම් ඌ ඒකට මූණ දීලා දඩුවම් විදින්න ඕනේ. රනිලුත් වැරැද්දක් කරලා නම් ඌ වලකජ්ජ ගහන්න කලින් දෙන දඩුවමක් දෙන්න ඕනේ.

    හැබැයි වැරදිලාවත් නාමල් ඇප පිට එළියට ඇවිල්ලා, ඊළඟ ජනාධිපතිවරනෙකින් දින්නොත් එහෙම අනුරයට අර මධ්‍යකාලින යුගයේ නයිට්ලා ඇදපු යකඩ ඇදුමක්වත් ඇදගෙන බේරෙන්න වෙන් නෑ. තොරණක් ගහලා අනුරයාව ඇට දෙකෙන් එල්ලයි තොරණේ. මොකද නාමලයාට වයස 40යි. අනුරයාට 58යි.

    DA රාජපස්සගේ තාත්තා වලව්වේ වැඩට ආපු වැඩකාරයෙක් නේද 💀එක පාරක් චමල් කිව්වා පොඩිකාලේ උගේ තාත්තා එක්ක ජෝන් කොතලාවල හම්බෙන්න ගියාම උන්ට වාඩිවෙන්න පුටු දුන්නේ නැහැ කියලා 🤷🏽‍♂️
    කොතලාවල කාටද බං පුටු දුන්නේ? ඌ ඉදගන්න පුටු දෙන්න ඇති බණ්ඩාරනායකලාටයි, සේනානායකලාටයි. එක පාරක් ඔය නිදහස් පක්ශෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිල්ලා තිබ්බ තේමිස් හරි ජේමිස් හරි කියලා තැපැල් මහත්තයෙක්. ඒ මනුස්සයා ලියුම් බෙදපු එක කරලා ඡන්දේ ඉල්ලලා දිනලා පාර්ලිමේන්තු ඇවිල්ලා තිබ්බේ. අගමැති වෙලා හිටියේ බණ්ඩාරනායක. මේ මනුස්සයා පාර්ලිමේන්තුවේදි කොතලාවල මූණට හම්බ උනාම "හලෝ ජෝන්" කියලා. කොතලාවල එවෙලෙම මේ මනුස්සයාට අල්ලගෙන නෙලලා. පස්සේ සිද්දිය බණ්ඩාරනායකට කිව්වාම බණ්ඩාරනායක තේමිස්ට කිව්වලු "තමුසේ මොකටද සර් ජෝන්ට ජෝන් කිව්වේ? මමවත් එහෙම කියන් නෑ"කියලා.

    ඕන් ඔය වගේ සිද්ධිවලට තමා මිණිස්සු වලවු වලට විරුද්ධ උනේ. රාජපක්ශලා මැලේ උන්ය, උන්ගේ වලවුව සුද්දෙක්ගෙන් හොරට ගත්ත එකක්ය, උන් අඩු කුලේය වගේ කතා නම් ඉතින් රාජපක්ශලාට මඬ ගහන්න හදාපුවා.
    ------ Post added on Sep 6, 2026 at 3:11 AM