නාමල් උඩුගමගේ අක්මවේ සැත්කමක්

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    නාමල් උඩුගමට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාමල් උඩුගමට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු..
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සමුගන්නේ නෑ' ගීතය තුළින්////
    එච්චර පොඩියට කියන්න එපා මිත්‍රයා ...
    නාමල් උඩුගම තමයි ලංකාවේ වැඩිම කාලයක් සුපර් ස්ටාර් ... ඉස්සර වේදිකාවට ආවේ යෞවනයේ සිහින කුමරා කියලා.මට මතක විදිහට නාමල්ගෙ රෙකෝර්ඩ් එක අවුරුදු 13ක් ද කොහෙද එක දිගට ජනප්‍රියම ගායකයා එස් එම් එස් වලින් නම් නෙමෙයි ...ඉක්මන් සුවය පතනවා...!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රට ඉන්න ගැනු කෙනෙක් gossip එකේ දල තිබ්බා නාමල් ට අක්මාවෙන් කැල්ලක් දෙන්න කැමති කියලා
    යකෝ ඉස්සර නාමල් ට පන වගේ ආදරේ කරපු රසික රසිකාවෝ හිටිය බන්
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    සදා හදවතේ රැදෙන ගීත රැසක් දායාද කල 90 දශකයේදී බිහිවුණු තමන්ගේම නිර්මාණ වලින් ජනප්‍රියම වුනු ගායකයෙක්. එච්.ආර් ජෝතිපාල ගායන ශිල්පියාගෙන් පසුව ලංකාවේ බිහිවුණු ජනප්‍රියම ගායකයා කියුවොත් නිවැරදියි.

    ඔබට ඉක්මන් සුවය ලැබෙන්ඩ ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    නාමල් උඩුගමට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Namal 2009-2010 oya seen eka hindama hondatama amaru wela hospital hitiya. Ae kale mama danna doc kenek ae ward eke hitiya. Miniha kiyapu vidihatanam ae kaleth hadissiye liver eke kotasak badda karanna kiyalalu thibune doctors la. Badda kalada nadda kiyalanam danne na.

    Kese wethaht Namal,, obata ikman suwaya prarthana karanawa..
     

    Similar threads