නාමල් කුමාර

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මු නිශ්ශංක සෙනදිපති දාපු එකෙක්.. පාස්කු ප්‍රහාරේට වග කියන්න ඕනේ මේ පොන්නයෝ දෙන්න තමයි..එකෙක් දැන් රටෙත් නෑ.. හෙන ගහන්න ඕනේ මේ පරයෝන්ට..
    චමුදිත එක්ක එකතු වෙලා ජාතිවාදය අවුස්සන එක කරන්නෙ ඕකව හිරේ දාන්න ඕන හරිනම්
     
    • Haha
    Reactions: SLK_sri

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඕකාත් පාස්කුව ට සම්බන්ධ මුල්ම එකෙක්..
    පිල්ලයාන් හිරේ ඉන්න කොට සෙට් වෙච්ච සහරාන් හරහා තමා සම්බන්ධය ඇති වෙන්නේ.