You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පවු නේහ්..
ලොල්ලා.
කුරු කුරු ගාන්න රිද්දුවා
දැන් බෝස්ගේ දුව එක්ක නිදාගනි

SSC පිටියේදී නාමල් බිංදුවට යයි
පසුගිය අගෝස්තු 18වනදා අවසන් වූ පකිස්ථාන් - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වූ මහේල ජයවර්ධන මහතාට උපහාර පිදීමේ උත්සවයක්ද සංවිධානය කර තිබූ අතර එහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රේක්ෂකයින් විසින් නොතකා හැරීමෙන් විරෝධය පළ කරන ලදී.
එය සනිටුහන් වන්නේ එහිදී මහේල ජයවර්ධන මහතාට උපහාර පිදීමටත් තරඟ අවසාන කුසලතා පිරිනැමීමටත් ආරාධිත අමුත්තනට ආරාධනා කළ අවස්ථාවේදීය.
නිවේදක, ක්‍රිකට් විස්තර විචාරක රසල්ඩ් ආනල්ඩ් විසින් දෙරටේ ක්‍රිකට් නිලධාරීන්ට ආරාධනා කළ පසු මහේලගේ මව සහ පියාත් බිරිඳ සහ දියණියත් පිලිගනු ලැබූහ. ඉන් පසු කියැවුනේ පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාද ආරාධිත අමුත්තකු ලෙස එහි පැමිණ ඇති බවය.
කෙසේනමුත් එතෙක් වේලා අත්පොලසන් දෙමින් ඔල්ඔරසන් දෙමින් ප්‍රීතිඝෝෂා නගමින් සිටි ක්‍රිකට් ලෝලීහු මන්ත්‍රීවරයාගේ නම කීමත් සමග නිහඬවූහ. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් නිවේදක රසල් ආනල්ඩ් මහතාද යම් තිගැස්මකට ලක්වූ ආකාරය රූපවාහිනියෙන් එය නරඹමින් සිටි සියලුදෙනාට දැකගන්නට හැකිවිය.