නාමල් කොලුවට වෙච්චි දෙයක්

aruna47

Well-known member
  • :rofl: ලිද...... :lol:

    උයාට කියන්න බස් මාමි, මෙයාගේ කත්යාධිපතිකාරී දැනුමත් එක්ක අපි 10 පාස් නැති මි හරක් ගානට උම්බෑ කියනවා. :dull::dull: උයා මාලබේ ලැප්ටොප් කඩේ වහලා මෙයා වගේ මිට පස්සේ මාලබේ ඉදලා බයිසිකලේ යන්න අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට බිස්නස් අතාරාලා ජොබ් එකක් කරන්න :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල්ලා.
    1NEaIYQ.png

    iCNu3HH.jpg

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    SSC පිටියේදී නාමල් බිංදුවට යයි

    පසුගිය අගෝස්තු 18වනදා අවසන් වූ පකිස්ථාන් - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වූ මහේල ජයවර්ධන මහතාට උපහාර පිදීමේ උත්සවයක්ද සංවිධානය කර තිබූ අතර එහි පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රේක්ෂකයින් විසින් නොතකා හැරීමෙන් විරෝධය පළ කරන ලදී.

    එය සනිටුහන් වන්නේ එහිදී මහේල ජයවර්ධන මහතාට උපහාර පිදීමටත් තරඟ අවසාන කුසලතා පිරිනැමීමටත් ආරාධිත අමුත්තනට ආරාධනා කළ අවස්ථාවේදීය.

    නිවේදක, ක්‍රිකට් විස්තර විචාරක රසල්ඩ් ආනල්ඩ් විසින් දෙරටේ ක්‍රිකට් නිලධාරීන්ට ආරාධනා කළ පසු මහේලගේ මව සහ පියාත් බිරිඳ සහ දියණියත් පිලිගනු ලැබූහ. ඉන් පසු කියැවුනේ පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාද ආරාධිත අමුත්තකු ලෙස එහි පැමිණ ඇති බවය.

    කෙසේනමුත් එතෙක් වේලා අත්පොලසන් දෙමින් ‍ඔල්ඔරසන් දෙමින් ප්‍රීතිඝෝෂා නගමින් සිටි ක්‍රිකට් ලෝලීහු මන්ත්‍රීවරයාගේ නම කීමත් සමග නිහඬවූහ. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් නිවේදක රසල් ආනල්ඩ් මහතාද යම් තිගැස්මකට ලක්වූ ආකාරය රූපවාහිනියෙන් එය නරඹමින් සිටි සියලුදෙනාට දැකගන්නට හැකිවිය.


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචන් හෙන ලොකු දෙයක් වෙලා තියෙන්නෙ, හෙටම ආණ්ඩුව පෙරලෙයි.:(:(
    :no::no::no:
    පිස්සුද බන් ,,,උබ බයවෙන්න එපා
    උබ වගේ වහුකුනු පොන්නයෝ තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ
    ඒ නිසා මේ ආත්මෙට තොපේ ඔය පුකේ ආණ්ඩුව පෙරලෙන්නේ නැහැ :D
     

    aruna47

    Well-known member
  • :no::no::no:
    පිස්සුද බන් ,,,උබ බයවෙන්න එපා
    උබ වගේ වහුකුනු පොන්නයෝ තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ
    ඒ නිසා මේ ආත්මෙට තොපේ ඔය පුකේ ආණ්ඩුව පෙරලෙන්නේ නැහැ :D

    ජරාම කට් එක :rofl::rofl::rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බොලා මහා කැ* මිනිස්සු.. අර යන්තම් හම්බෙන කට්ටක් සුප්පු කර කර බුර බුර ඉන්න කුක්කව ලිදක් ඇතුලේ තව ළිදක් කපලා ලිදට දාලා.... :sorry::sorry::sorry: