නාමල් ගේ ලම්බෝගිනියක් අද මාට්ටු

KITT_

Member
Oct 4, 2011
94
2
0
Onna chichige vehicles tika.:P
10514579_686253324796575_8325507533013665479_n.jpg

GTR Nismo (Alpha 9 kitted)
Piliyandala_Racing_Car1.jpg

2013-nissan-gtr-9926.jpg

Shelby GT500
hqdefault.jpg

Ariel Atom
2014%2B-%2B1

BMW X6M
BMW-X6-Right-Front-Three-Quater-22381_l.jpg
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාත් ක්‍රීඩ් මල්ලිට කියල ලැම්බොගිනි 2 ක් ගෙන්නන්ඩ ඉන්නෙ...
    මගේ බජට් එක ලක්ෂ 500 යි..

    උඹ ක්‍රීඩ් මහත්තයාවත් කොමිසකමකට යවන්නයි ඔය හදන්නේ හිටං...:rofl:

     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83

    එතකොට නාමල් බේබිට විතරද ලැම්බොගිනි පදින්ඩ පුලුවන්.. :angry:

    අනිත් මිනිස්සුත් කාල ඇඳල ඉන්ඩ එපාද ?

    මෙච්චර කාලයක් කෑව මදැයි..

    කැරියා දැන් හොදට කනවැයි?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හදයා;23469609 said:
    සංගා තාම බෑ කියන නිසා ඔහොම ඉදී.. වැරදිලා වත් හා කිව්වොත් වෙන දේ බලමු..
    සංගා වචනයෙන් තියා ඉඟියකින් වත් මුන්ට කැමැත්තක් පෙන්නලා තියේද?
    උඹලා අර ජෝනාව අප් කරන්නේ කොහොමහරි :dull: