නාමල් ගේ වත්කම් බැරකම්❗ 😱💥

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ,

    🔴 සිය මාසික වැටුප ලෙස සටහන් කර තිබෙන්නේ, රුපියල් 54,285 ක්

    🔴 පාර්ලිමේන්තුවේ අමතර දිමනා ලෙස රුපියල් 400,000 ක්

    🔴 සිය බිරිඳ රුපියල් 115,000 ක් වශයෙන් මාසික වැටුපක් ලබන බව.

    🔴 රුපියල් මිලියන 200 ක මුදලක් ණයට ලබා දීමෙන් තමන්ට පොලී වශයෙන් මිලියන 03 ක් හිමි වන බව සිය වත්කම් සටහනේ සඳහන් කර තිබෙනවා.

    🔴 සමාගම් වෙනුවෙන් කර ඇති අයෝජන මඟින් 2020 මාර්තු 31 වන දිනට රුපියල් මිලියන 39 ක ආදායමක් ලැබි ඇති බව ද,

    🔴 තමන්ට අයත් මිලියන 31 ක් අන්සතුව පවතින බව ද එම ප්‍රකාශයේ සඳහන් වනවා.

    🔴 ඔහු සතුව රුපියල් ලක්ෂ 85 ක් වටිනා ස්වර්ණාභාරණ හා මැණික් ඇති අතර,

    🔴 රුපියල් ලක්ෂ 142 ක් වටිනා නොකැපු මැණික් සංචිතයක් තමන් සතු බව එම ප්‍රකාශයේ සඳහන්.

    🔴 බිරිඳට අයත් බව කියන රන් භාණ්ඩවල වටිනාකම 138,000,000 (දහතුන්කෝටි අසු ලක්ෂයක් )කි.

    මෝටර් රථයක් සහ ලැන්ඩ් කෲෂර් වර්ගයේ ජිප් රථයක් බිරිඳට දායාද ලෙස ලැබුණු ජිප් රථ දෙකක විස්තර ද නාමල් රාජපක්ෂ සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ

    සටහන් කර තිබෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?
    Season 9 Lol GIF by The Office
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?
    Season 9 Lol GIF by The Office
    Anna manik malla පොර ළඟ වගේ තියෙන්නේ
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    mamanan kiyanne rate janadipathige salary ekanan hodatama madi rate janadipathi welath oya wage salary ekaknan hambenne okata ena eka kohomath horakan karanawa
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    mamanan kiyanne rate janadipathige salary ekanan hodatama madi rate janadipathi welath oya wage salary ekaknan hambenne okata ena eka kohomath horakan karanawa
    Mchn salary eka separate

    Eeta wada budget eken president ta ain karanawa billion ganak, " janadipathi wayasheershaya " kiyala

    Eka exceed unama aye Parliament ekata kiyala " paripuraka asthamenthhwak " kin nuth salli gannawa. Eka dawasata janadipathita nearly estimated karala tynne koti 1ka wiyadamak

    Ithin salary ekak kyna eka unta adalam nane. Un ewagen wamatath gahanwa athi
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?
    Season 9 Lol GIF by The Office
    3% poliyaa naya aran 14% poliyata nayata deela 11% popit.

    kapapa gal keeyak sell karanna athada?

    bossa kiyana deyak karan inna padi kareyanta ithin eken eha deyak wenne na ne!..
    salli hoyannada krama naththe - connection thiyennai ona - namalta ange cell gahanata connection
     
    • Like
    Reactions: sahan50

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    3% poliyaa naya aran 14% poliyata nayata deela 11% popit.

    kapapa gal keeyak sell karanna athada?

    bossa kiyana deyak karan inna padi kareyanta ithin eken eha deyak wenne na ne!..
    salli hoyannada krama naththe - connection thiyennai ona - namalta ange cell gahanata connection

    ඇත්ත,
    වයස 35 වෙද්දී මිලියන 500ක් හොයලා රටත් බේරගන්න ගමන් 🤩
    රට යන්නේ අඬන්නේ නිවට පිස්සො.

    #කොළඹවෙනස
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මූ එතකොට ඉන්කම් ටැක්ස් ගෙවනවද දන්නෙ නෑ මාසෙට හම්බෙන පොලිය ඇතුලු ලක්ශ 35ට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඇත්ත,
    වයස 35 වෙද්දී මිලියන 500ක් හොයලා රටත් බේරගන්න ගමන් 🤩
    රට යන්නේ අඬන්නේ නිවට පිස්සො.

    #කොළඹවෙනස
    anna balapam. kollek unama thatha denakam balagena inne nathiwa. thathage yaluwo ekka set connection use kara wela gemak gahaganna ona.

    මූ එතකොට ඉන්කම් ටැක්ස් ගෙවනවද දන්නෙ නෑ මාසෙට හම්බෙන පොලිය ඇතුලු ලක්ශ 35ට
    oota personal deela nathiwa athi. micro finance ekka athi oota. finance company eka tax gewanawa . moota cash labenne naha. labenne deemanawak. ex ooge car eke finance eka gewanwa wage. car eka tiyenneth company eke namata
    tax walin berenne ona neethi tax neethi pothema thiyenawa. samagama incoparate karaddi ewwa ekata dalaliyaganna ona
    ------ Post added on Aug 24, 2024 at 1:28 PM
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    ඕව උපයාගත් විදිය ගැන සදහන් නැද්ද
    Na

    anna balapam. kollek unama thatha denakam balagena inne nathiwa. thathage yaluwo ekka set connection use kara wela gemak gahaganna ona.

    oota personal deela nathiwa athi. micro finance ekka athi oota. finance company eka tax gewanawa . moota cash labenne naha. labenne deemanawak. ex ooge car eke finance eka gewanwa wage. car eka tiyenneth company eke namata
    tax walin berenne ona neethi tax neethi pothema thiyenawa. samagama incoparate karaddi ewwa ekata dalaliyaganna ona
    ------ Post added on Aug 24, 2024 at 1:28 PM
    Koi book ekeda bn?
    ------ Post added on Aug 24, 2024 at 1:30 PM
     
    • Haha
    Reactions: Mr.dark