පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?![]()
ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් කපලා විකුනපු මැණික් වලින් ඇයි අවුල් ද
පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?![]()
Vehicle finance එක tax වෙනවනෙ company expence එකක් විදිහටනෙ වැටෙන්නෙ නේද? ඌට එහෙම වාහනේ ගත්තත් වියදම යනවනෙ? company එකෙන් හරි tax එක ගෙවන්න වෙනව නේද? (නෝමල්ගෙ එකට ගාවන්න එපා උගෙන් මට වැඩක් නෑ. මේ සීන් එක clear කරගන්න ඇහුවෙ)ooge car eke finance eka gewanwa wage. car eka tiyenneth company eke namata
company tax panatha kiyopam. ai samagam panatha kiyopam..Na
Koi book ekeda bn?
------ Post added on Aug 24, 2024 at 1:30 PM
වාහනෙ ෆින්නැස්නම් යකො වාහනෙ තියෙන්නෙ ෆිනැන්ස් කම්පැනි එකෙ නමට. අහවල් කෙන් ගෙඩියකටද එක පදින එකා ටැක්ස් ගෙවන්නෙ!Vehicle finance එක tax වෙනවනෙ company expence එකක් විදිහටනෙ වැටෙන්නෙ නේද? ඌට එහෙම වාහනේ ගත්තත් වියදම යනවනෙ? company එකෙන් හරි tax එක ගෙවන්න වෙනව නේද? (නෝමල්ගෙ එකට ගාවන්න එපා උගෙන් මට වැඩක් නෑ. මේ සීන් එක clear කරගන්න ඇහුවෙ)
වාහනේ finance එක ගෙවන මොකක් හරි company එකක් තියනවනෙ. අන්න ඒ company එකේ taxable income එකට වැටෙනව අර වාහනේ මාසෙට ගෙවන iinstallment එක. company එකක taxable income එකට tax එක 30% එතකොට ඌ ඔය ගෙවන වාරිකේට 30% tax එක වදිනවනෙcompany tax panatha kiyopam. ai samagam panatha kiyopam..
වාහනෙ ෆින්නැස්නම් යකො වාහනෙ තියෙන්නෙ ෆිනැන්ස් කම්පැනි එකෙ නමට. අහවල් කෙන් ගෙඩියකටද එක පදින එකා ටැක්ස් ගෙවන්නෙ!
------ Post added on Aug 24, 2024 at 1:33 PM
ඔව්.මරු නෙ. කම්පැනි එකෙ ලාබෙ අඩුවෙන් පෙන්නනන් පුලුවන්! වාහනෙත් පැදල.වාහනේ finance එක ගෙවන මොකක් හරි company එකක් තියනවනෙ. අන්න ඒ company එකේ taxable income එකට වැටෙනව අර වාහනේ මාසෙට ගෙවන iinstallment එක. company එකක taxable income එකට tax එක 30% එතකොට ඌ ඔය ගෙවන වාරිකේට 30% tax එක වදිනවනෙ
ඔව් කතාව ඇත්ත මම උනත් වාහනේ පාවිච්චි කරන්නෙ එහෙම තමා හැබැයිcompany tax panatha kiyopam. ai samagam panatha kiyopam..
වාහනෙ ෆින්නැස්නම් යකො වාහනෙ තියෙන්නෙ ෆිනැන්ස් කම්පැනි එකෙ නමට. අහවල් කෙන් ගෙඩියකටද එක පදින එකා ටැක්ස් ගෙවන්නෙ!
වාහනෙ අරන් තියෙන්නෙ තව කම්පැනි එකක නමට නම් වාහනෙ නඩත්තු අරවා මෙවා ගෙවන්නෙ - තෙල් ගාන්නෙ කම්පැනි එකෙන් නෙද? ඩිරෙක්ටර්ට හරි චෙයාමන්ට හරි මොකාට හරි වාහනෙ කම්පැනි එකෙන් දෙන්නෙ. සියලු වියදම් කම්පැනි එකෙන් කෙරෙන්නෙ.
අනෙ මට වාහනෙයක් නැ නෙ, මන් පදින්නෙ අපෙ කම්පැනි එකෙන් දිපු එකෙ නෙ කියල ඔකුන් කියන්නෙ ඔක තමයි. ඉට පස්සෙ කම්පැනි එකෙ ගිනුම් වලින් වාහනෙ ඩිපිරිශියෙට් කරනවා. වාහන කියන්නෙ වියදමක් - ටුල් එකක් - වසර ගාන අවසානයෙ අබලි ද්‍රව්ය තමයි.
------ Post added on Aug 24, 2024 at 1:33 PM
Company එකක expence එකක් විදිහට travel purpose එකට ගන්න company vehicle එකක lease එක අඩු කරන්න බෑ. (transport purpose නම් පුලුවන් ලොරි ට්‍රක් එහෙම) ඒ කියන්නෙ වියදමක් විදිහට ඒක අඩු කරන්න බෑ. ගන්න profit එකෙන් ම තමයි ලීස් එකත් ගෙවන්න වෙන්නෙ. එතකොට profit එකට 30% tax එක ගෙවද්දි අර ලීස් එක ලක්ශයක් ගෙවනව නම් ඒකට 30,000ක corporate tax එකත් ගෙවන්න වෙනව.තමන්ගෙම කම්පැනි එකෙ නමට තියෙන වාහනෙ කම්පැනි එකෙ වියදමෙන් නම් දිලා තියෙන්නෙ එකට ටැක්ස් ගහන්නෙ කොහොමද? එහෙනම් කුලියට වාහන අරන් පදින උන්ටත් ටැක්ස් ගහන්න වෙනවා. මෙක රෙන්ට් ෆ්‍රීරි දිමනාවක්
ලීස් එක expences එකක් විදිහට දාල ද තියෙන්නෙ? IRD එකෙන් ප්‍රශ්න කරල නැද්ද ඕක?ඔව් කතාව ඇත්ත මම උනත් වාහනේ පාවිච්චි කරන්නෙ එහෙම තමා හැබැයි
None cash benefits යටතෙ APIT කපන්න ඕනනෙ මොන කොම්පැණියෙ තිබ්බත්.
ලොවෙත්උබලා මේ ගානට අඩනවා.
ඇත්ත ගාන දැක්කා ම තමයි හික් ගැවෙන්නේ.
Usd 1බිලියන් අනිවා ලංකරලා ඇති
ඉතින් එක කැපෙන්නෙත් කම්පැනි එකෙ පොපිට් වලින්ම නෙ. ඩිරෙක්ටර්ට සල්ලි දෙන්නෙත් කම්පැනි එකෙ පොපිට් වලින්ම නෙ. කම්පැනි එකෙ පඩියට වැඩ කරන එකා වෙනයි. චේයාමන් වෙනයි.ඔව් කතාව ඇත්ත මම උනත් වාහනේ පාවිච්චි කරන්නෙ එහෙම තමා හැබැයි
None cash benefits යටතෙ APIT කපන්න ඕනනෙ මොන කොම්පැණියෙ තිබ්බත්.
නෑ නෑ අපිට අයිති වාහන වල ලීස් එක expences විදිහට දැම්මොත් IRD එක පුප පලයිලීස් එක expences එකක් විදිහට දාල ද තියෙන්නෙ? IRD එකෙන් ප්‍රශ්න කරල නැද්ද ඕක?
හරිබං ඉතින් කොම්පැණි එකෙන් දුන්නට දෙන වාහනේ නන්කෑෂ් බෙනිෆිට් එක පර්සනලි පුද්ගලයොන්ට බැඳිලනෙ තියෙන්නෙ. මම කියන්නෙ ඕව කම්පැණි එකෙන් දුන්නත් පුද්ගලික බදු ගොනුවෙන් Apit කැපිල තියෙන්න ඕන කියන එක. ඒ කියන්නෙ පොරගෙ සැලරි එකෙන් අඩුවෙලා තියෙන්න ඕන. චයාර්මන්ද ඩිරෙක්ටර්ද අදාල නෑ.ඉතින් එක කැපෙන්නෙත් කම්පැනි එකෙ පොපිට් වලින්ම නෙ. ඩිරෙක්ටර්ට සල්ලි දෙන්නෙත් කම්පැනි එකෙ පොපිට් වලින්ම නෙ. කම්පැනි එකෙ පඩියට වැඩ කරන එකා වෙනයි. චේයාමන් වෙනයි.
ඒක තමා යකූ මාත් බැලුවෙ තව ටිකෙන් එකවුන්ටන්ට්ගෙ පුක පලන්න උන්නෙ මමනෑ නෑ අපිට අයිති වාහන වල ලීස් එක expences විදිහට දැම්මොත් IRD එක පුප පලයි. මම කීවෙ company එකට රෙන්ට් එකට අරන් පර්සනල් use කරන එක ගැන.
ඕකෙන් ගොඩක් යන්නේ ජනාධිපති ආරක්ෂක අංශයට, තව ජානාධිපති අරමුදලෙන් උදව් කරන එකට, කෑම බිම වගේ ඒවාට. ජානාදිපති උනාම වෙන වෙන පහසුකම් ගොඩක් සෙට් වෙනවා, එත් අතට සල්ලි විදියට (legall) විදියට ගන්න අමාරුයි.Mchn salary eka separate
Eeta wada budget eken president ta ain karanawa billion ganak, " janadipathi wayasheershaya " kiyala
Eka exceed unama aye Parliament ekata kiyala " paripuraka asthamenthhwak " kin nuth salli gannawa. Eka dawasata janadipathita nearly estimated karala tynne koti 1ka wiyadamak
Ithin salary ekak kyna eka unta adalam nane. Un ewagen wamatath gahanwa athi
නාමලවත් දන්නේ නැතුව ඇති හම්බුන විදියඕව උපයාගත් විදිය ගැන සදහන් නැද්ද
සැලරි නොගෙන දිමනා විතරක් ගත්තොත් මොකද කරන්නෙ? කපන්නෙ ඇට දෙකද?නෑ නෑ අපිට අයිති වාහන වල ලීස් එක expences විදිහට දැම්මොත් IRD එක පුප පලයි. මම කීවෙ company එකට රෙන්ට් එකට අරන් පර්සනල් use කරන එක ගැන.
හරිබං ඉතින් කොම්පැණි එකෙන් දුන්නට දෙන වාහනේ නන්කෑෂ් බෙනිෆිට් එක පර්සනලි පුද්ගලයොන්ට බැඳිලනෙ තියෙන්නෙ. මම කියන්නෙ ඕව කම්පැණි එකෙන් දුන්නත් පුද්ගලික බදු ගොනුවෙන් Apit කැපිල තියෙන්න ඕන කියන එක. ඒ කියන්නෙ පොරගෙ සැලරි එකෙන් අඩුවෙලා තියෙන්න ඕන. චයාර්මන්ද ඩිරෙක්ටර්ද අදාල නෑ.
APIT නැත්නම් income tax තියෙනවනෙ. ඒකටත් ඔය කියන නන්කෑෂ් බෙනිෆිට්ස් ඇතුලත්නෙ. ඕවගෙ හිල් තියෙනව ඒව ඔය ඔයා හිතන පැති වලින් නෙවෙයි තියෙන්නෙ. මම ඕව මෙතන කියන්න යන්නෙ නෑ. අපි ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගන්න එපැයිසැලරි නොගෙන දිමනා විතරක් ගත්තොත් මොකද කරන්නෙ? කපන්නෙ ඇට දෙකද?
කම්පැනි එක ගාන තඩි හෙල්ත් ඉශුවරන්ස් එකක් දානවා. පුලුවන් නෙ. එකෙන් දෙන දිමනා වලින් අවුරුද්දෙ වැකෙශන් යනවා.
කම්පැනි එකෙ වාහනෙ පදිනවා. ගැනි ඩිරෙක්ටට් බොර්ඩ් එකට දාල එකිටත් ඔය ඔක්කොම දෙනවා. පඩිය ටැක්ස් වලට කැපෙන ගානට අඩු ගානක් ගෙවනවා. වාහනෙ ගැනි දාන් යනවා. හදිස්සියට කම්පැනි එකෙ වැඩ වෙලාවට කම්පැනි බිල් එකෙන් ටැක්සියක් ගෙනවා.
හොටෙල් එකෙක් නම් පවුලම 3න් වෙලම හොටෙල් එකෙන් කනවා.
හොටෙල් එකටම අයිති කැල්ලක පදින්චි වෙනවා!
ඔක්කොම මැනෙජ් කරන්න තඩි පඩියක් දිලා මොලෙ තියෙන බොටෙk ගෙනල්ලා උට ලස්සන නමක් එක්ක මැනෙජර් පට්ටමක් දිලා බාර දිලා තඩි පඩියකුත් දිලා උව ටැක්ස් වලට අල්ලනවා.
සල්ලි කන්නද යකො! මැරෙනකම් ආතල් එකෙ ජිවත් වෙන්නයි ඔන.
Gower Street eke Properties ko muge? ewa nathda methanaඋබලා මේ ගානට අඩනවා.
ඇත්ත ගාන දැක්කා ම තමයි හික් ගැවෙන්නේ.
Usd 1බිලියන් අනිවා ලංකරලා ඇති
උන් අපි වගේ හිඟන්නොද බංඋන් අපි වගේ හිඟන්නොද බංAnna manik malla පොර ළඟ වගේ තියෙන්නේ