නාමල් ගේ වත්කම් බැරකම්❗ 😱💥

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    APIT නැත්නම් income tax තියෙනවනෙ. ඒකටත් ඔය කියන නන්කෑෂ් බෙනිෆිට්ස් ඇතුලත්නෙ. ඕවගෙ හිල් තියෙනව ඒව ඔය ඔයා හිතන පැති වලින් නෙවෙයි තියෙන්නෙ. මම ඕව මෙතන කියන්න යන්නෙ නෑ. අපි ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගන්න එපැයි 😉
    eka thamai math kiyanne. owa kiyanna epa. meke inna unta podi hari idea ekak ganna man kiwwe. meke inna godak un padiyata wada karana un ne. ubata company ekak thiyeda? nathnam padiyatada wada?
     
    • Like
    Reactions: sahan50

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?
    Season 9 Lol GIF by The Office
    මේකටත් උත්තර දෙයි මේකේ ඉන්න බයිසන් ලා
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    Sujeewage Viduliya Dubai walata Powerbank wala dala yawala Income hoyanna ekathuwena aya enna.. Electricity export team


    SUJEE GB product ekak

    උබලා මේ ගානට අඩනවා.

    ඇත්ත ගාන දැක්කා ම තමයි හික් ගැවෙන්නේ.

    Usd 1බිලියන් අනිවා ලංකරලා ඇති
    oww
    ------ Post added on Aug 24, 2024 at 5:30 PM

    උන් අපි වගේ හිඟන්නොද බංඋන් අපි වගේ හිඟන්නොද බං
    sirawata
    ------ Post added on Aug 24, 2024 at 5:33 PM

    Crypto market eka hollanna taram crypto aran Dala athi 🤣
    :yes:
    ------ Post added on Aug 24, 2024 at 5:34 PM

    ඩේසි ආච්චි කියන්නේ කවුද බන්?
    shiranthige paththe kawru harida mnda

    ara yahapalane kaale case ekak unee
    ------ Post added on Aug 24, 2024 at 5:35 PM
     
    • Like
    Reactions: Candid-B

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?
    Season 9 Lol GIF by The Office
    මූ එක්කෝ දාලා තියෙන්නේ මාසෙක පඩිය නෙමේ දවසක පඩිය..

    නැත්තං මුගේ වයස අවුරුදු 300 ක් විතර ඇති මාසෙකට 50 ගානේ ලැබිලා ඔච්චර එකතු කරන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Dubai බාල තෙල් පිරිපහදුව, Bubai mariyat, ඇඹුල්දෙණියේ අක්කරේක ඉඩම, BTC ගැන කියලා නෑ
     
    • Wow
    Reactions: sahan50

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    පනස් හතරදාහක් පඩි අරන් මිලියන 200ක් ණයට දෙන්නෙ කොහොමද හොයන්නෙ නැද්ද?
    Season 9 Lol GIF by The Office

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල විකුනල සල්ලි හොයල තියෙන්නෙ.පස්න තියනවද ගුපියො ?? :angry:
     

    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    https://ads.ciaboc.lk/

    Please, කාට හරි පුලුවන්ද මේ website (bribery commission) එකට ගිහින් register වෙලා PDF ටික download කරලා elakiri දාන්න ?
    OPT validation එකක් තියෙනවා, ලංකවෙන් එළියේ ඉන්න කෙනෙක්ට register වෙන්න බැහැ නේ. President ඉදලා ගොඩක් අයගේ තියෙනවා, හැම parliament මන්ත්‍රී කෙනෙක් ගේම තියෙනවා.