නාමල් ගොන් ටෝක්ස්

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔව්.. ඒ වගේම උබේ තාත්තා මහින්ද රාජපක්ෂ කියන එක කට කතාවක් විතරයි. ඒකත් තාම ඔප්පු වෙලා නෑ.

    :D :D :D
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    බූරුවෝ ... තව පොඩ්ඩෙන් කටට ගත්ත තේ උගුර මොනිටර් එකේ :angry: :lol::lol:

    අඩෝ මටත් ඕකම උනා
    the උගුරත් වීසි වෙලා
    කකා හිටපු වඩේ කෑල්ල හිර වෙලා මැරෙනවා බන් :lol::lol::lol:

    බී කෙයාෆුල් බ්‍රෝ... ලොල්...



    උබත් මොන විභාගෙ තිබ්බත් මේක අස්සට බඩගානවා නේද කොහොමහරි.... :D :D