අලි ගූ කාන්දම්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,523
    7,295
    113
    Australia එවුන් තමයි ලංකාවේ කලින් තිබ්බ ඇපල් වගාව විනාශ කරලා තියෙන්නේ.
    උන් ලංකාවේ ඇපල් වලට විෂබීජයක් ගෙනත් දාල මුළුමනින්ම නැති කරන්න වැඩ කරලා කියල තමයි කියන්නේ

    දැන් උන් වැඩේ දන්නා නිසා , උන්ගේ රටේ ඇතුලට මුකුත් ගේන්න දෙන්නේ නැහැ
    තෝ ඔය කියන්නෙ අර ඇපල් මාටින්ගෙ කතාව කියවලද

    ඒ කතාව එක එක ගෙඩි ජාති වලට වෙන වෙන රටවල ඒ රටවල් වලට වෙන රටකින් කරපු හානි කියලා යන කතාවක්ම ලංකාවට හදපු එකක් බන් (ඒ කතාවට ඕන රටවල් ආදේශ කරලා ඕන පලතුරක් ආදේශ කරලා කතාවක් හදා ගන්න පුලුවන්)
    අර ගාසා එකට ගහන්න පටන් ගනිපු දවස් වල මම දැක්ක ඔය කතාවම මොක්දෝ රටක වවන්න හදපු අලිගැට පේර වලට ඔය වගේම isrel වලින් කරා කියලා. ඔය කතාවමයි රටවල් දෙකයි ගහයි විතරයි වෙනස්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,743
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ජෙනුයින්ලි හිතනවද Ausi ඉන්න ලංකාවෙ එකෙක් ඔය වගේ අලි බෙටි වලින් හදපු fridge magnet එකක් යද්දි අරගෙන යයි කියලා
    සුද්දොන්ටනේ බන් ඔය වගේ අමුතු ආතල් තියෙන්නෙ

    ඔව්. ඒක තමයි මම කිව්වෙ. සිංහලයෙක් තමයි මට ඕකෙ අන්තිමටම හිතෙන එකා. දෙමළෙක් නං ලංකාවෙ නම කැත කරන්න වෙන්න පුලුවන්. ඊටත් වඩා මම කියන්නෙ ලංකාවෙ නොවෙන එකෙක් කියලා.