නාමල් ජනපතිගෙන් සමාව ගනී

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ඇයි බං මොරටුව නගරාධිපති කරපු දේකට නාමල් මහත්තයා සමාව ගන්නේ? එයාද කියලා තියෙන්නේ නගරාධිපතිතුමාට එහෙම කරන්න කියල?

    මොනවා උනත් සමන්ලාල් නගරාධිපති කරපු දේ හරි. එහෙම කරපු නිසා තමයි අඩුම ගානේ සාමාන්‍ය මිනිස්සුන්ට හරි බෙහෙත විදගන්න අවස්ථාවක් ලැබෙන්නේ. නැතිනං වෙන්නේ ඕක නිලධාරීන් ටික බෙදා ගන්න එක.

    නගරාධිපතිට අර වෛද්‍යවරිය අන්තිමට කීවා එයාලගේ 10 දෙනෙක්ට එන්නත දෙනකොට, ඕනි නං නගරාධිපතිගේ ලිස්ට් එකේ 5 කට එන්නත දෙන්නං කියලා. ඒක වැරදි. නගරාධිපති කිවේ එහෙම බැහැ, ඕනි නං සමානව, ඒ කියන්නේ දොස්තරගේ කට්ටිය 10 යි නං නගරාධිපති තෝරාගෙන ඉන්නා මොරටුවේ එන්නත අවශ්‍ය ලිස්ට් එකෙන් 10 කුත් ගන්න ඕනි කියලා. ඒක සාධාරණ නැද්ද?

    තමුන්ගේ ප්‍රදේශයේ එන්නත් ලබා දීම ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට, ඒ කියන්නේ පුරවැසියන්ගේ නියෝජිතයා වන නගරයේ ප්‍රධානියාට. නගරාධිපතිට. ඕක තමයි මිනිසුන්ගේ අතේ බලය තියෙනවයි කියන්නේ.

    නැතුව රජයේ නිලධාරීන්ට ඕක තීරණය කරන්න දෙන්න හොද නැහැ. දේශපාලකයන්ට දුෂිතයි කිව්වට, ඒ වගේ සිය දහස් ගුණයක් නිලධාරීන් දුෂිතය. දේශපාලකයෙක් අඩුම ගානේ ජන්දෙන් හරි ගෙදර යවන්න ඕනි. ඒ ම්නිසුන්ගේ හොද නරක එහෙම පරි පරික්ෂා වෙනවා. හැබැයි නිලධාරියෙක් ගෙදර යවන්න පෙලක් විය අවුරුදු 40, ඒ මිනිහ පෙන්ෂන් යනකන් ඉන්න වෙනවා.

    ඕක තේරුම් ගන්න.
    Itin bn doctors la one nane owa inject karanna. Nagaridipatie, ubala wage bayyo tikakatai injections tika dunnanam widinawane minissunta. Sir ta poddak ube adahasa kiyala balapan. Paw arun mahansi wela igena gatte. Bolama gihin hospital wala behet dipalla.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Itin bn doctors la one nane owa inject karanna. Nagaridipatie, ubala wage bayyo tikakatai injections tika dunnanam widinawane minissunta. Sir ta poddak ube adahasa kiyala balapan
    මම කියලා තියෙන්නේ නගරාධිපති දොස්තර වගේ බෙහෙත විදින්න යනවා කියන එක නෙමෙයි. තමුන්ගේ ප්‍රදේශයේ මේ එන්නත විදින අය ගැන තීරණය කිරීමේ අයිතිය තියෙන්න ඕනි, ජනතාවට, ඒ කියන්නේ ජනතා නියෝජිතයා වන නගරාධිපතිට.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    මම කියලා තියෙන්නේ නගරාධිපති දොස්තර වගේ බෙහෙත විදින්න යනවා කියන එක නෙමෙයි. තමුන්ගේ ප්‍රදේශයේ මේ එන්නත විදින අය ගැන තීරණය කිරීමේ අයිතිය තියෙන්න ඕනි, ජනතාවට, ඒ කියන්නේ ජනතා නියෝජිතයා වන නගරාධිපතිට.
    Uta ehema decision ganna tiyena qualifications monada bn. Oka adu gane school gihillawat atida. U monada health gena danne. Nikan gon kata kiyannepa bn
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Uta ehema decision ganna tiyena qualifications monada bn. Oka adu gane school gihillawat atida. U monada health gena danne. Nikan gon kata kiyannepa bn
    ඉතිං, මිනිස්සු තමුන්ගේ ප්‍රදේශයේ නියෝජිතයා විදියට තෝරාගෙන තියෙන්නේ එයා. අන්න ඒක තමයි සුදුසු කම මේක තීරණය කරන්න. අනික සමන් ලාල් කියන පුද්ගලයා නෙමෙයි, නගරාධිපති කියන තනතුර ගන්න. ඒ තනතුරට තමයි ඔය බලය තියෙන්න ඕනි.
     
    • Haha
    Reactions: Voldemort Bro

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    186480881_499202537949464_638699734230058007_n.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඌ කරපු ජරා වැඩේ අහඹු සිදුවීමක් කියල යට ගහන එකෙන්ම මුගේ බලුකම පේනවනේ.…

    අනික ජොන්ටත් ඕව සාධාරණීකරණය කළේ….. තව දකුණේ ඉන්න එකෙක් දොස්තරලට කිව්වේ උගත් කුහකයෝ කියල..

    හැම දේකටම දේශපාලනේ ගාවගෙන මුන් හිතං ඉන්නේ මූන් මහා අමුතු ලෙවල් එකක ඉන්න උන් සහ මිනිස්සු කියන්නේ යටත් වැසියෝ කියලා….