නාමල් ජනපතිගෙන් සමාව ගනී

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එන්නත්කරණ වැඩසටහනකට කඩා වැදී මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා කළහකාරීව හැසිරීමේ සිදුවීම ඉතාම අවලස්සන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

    අද දින පැවැති විශේෂ රැස්වීමක දීයි ඔහු මේ බව සඳහන් කළේ.

    විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉතාම ක්‍රමානුකූල ලෙස සිදුකරගෙන ආ එන්නත්කරණ වැඩසටහනෙහි ප්‍රතිරූපය මෙම අවලස්සන සිදුවීම හරහා විනාශ වී ගිය බව ජනාධිපතිවරයා පැවසුවා.

    ඒ මොහොතේ දී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් සමාව අයැද සිටියා.

    එය අහම්බෙන් වූ සිදුවීමක් බවට යි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුරු ග්‍රාමසේවා වසම් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහනක දී අදාළ නගරාධිපතිවරයා වෛද්‍යවරියකට බැණ තර්ජනය කළ අතර පසුව එම වෛද්‍යවරිය සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයාගේ අදහස් පළ කිරීම පහතින්…

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි බං මොරටුව නගරාධිපති කරපු දේකට නාමල් මහත්තයා සමාව ගන්නේ? එයාද කියලා තියෙන්නේ නගරාධිපතිතුමාට එහෙම කරන්න කියල?

    මොනවා උනත් සමන්ලාල් නගරාධිපති කරපු දේ හරි. එහෙම කරපු නිසා තමයි අඩුම ගානේ සාමාන්‍ය මිනිස්සුන්ට හරි බෙහෙත විදගන්න අවස්ථාවක් ලැබෙන්නේ. නැතිනං වෙන්නේ ඕක නිලධාරීන් ටික බෙදා ගන්න එක.

    නගරාධිපතිට අර වෛද්‍යවරිය අන්තිමට කීවා එයාලගේ 10 දෙනෙක්ට එන්නත දෙනකොට, ඕනි නං නගරාධිපතිගේ ලිස්ට් එකේ 5 කට එන්නත දෙන්නං කියලා. ඒක වැරදි. නගරාධිපති කිවේ එහෙම බැහැ, ඕනි නං සමානව, ඒ කියන්නේ දොස්තරගේ කට්ටිය 10 යි නං නගරාධිපති තෝරාගෙන ඉන්නා මොරටුවේ එන්නත අවශ්‍ය ලිස්ට් එකෙන් 10 කුත් ගන්න ඕනි කියලා. ඒක සාධාරණ නැද්ද?

    තමුන්ගේ ප්‍රදේශයේ එන්නත් ලබා දීම ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට, ඒ කියන්නේ පුරවැසියන්ගේ නියෝජිතයා වන නගරයේ ප්‍රධානියාට. නගරාධිපතිට. ඕක තමයි මිනිසුන්ගේ අතේ බලය තියෙනවයි කියන්නේ.

    නැතුව රජයේ නිලධාරීන්ට ඕක තීරණය කරන්න දෙන්න හොද නැහැ. දේශපාලකයන්ට දුෂිතයි කිව්වට, ඒ වගේ සිය දහස් ගුණයක් නිලධාරීන් දුෂිතය. දේශපාලකයෙක් අඩුම ගානේ ජන්දෙන් හරි ගෙදර යවන්න ඕනි. ඒ ම්නිසුන්ගේ හොද නරක එහෙම පරි පරික්ෂා වෙනවා. හැබැයි නිලධාරියෙක් ගෙදර යවන්න පෙලක් විය අවුරුදු 40, ඒ මිනිහ පෙන්ෂන් යනකන් ඉන්න වෙනවා.

    ඕක තේරුම් ගන්න.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Vaccine process එක නම් එච්චර organize නෑ මචන් President කියන තරම් කොහේවත්. මේක මීට වඩා විදිමත් කරන්න තිබ්බ.
    ඔව් ඒක අැත්ත ඔය මොරටුවේ ඵකා වගේ උන් කොහෙත් ඉන්නව.වැඩේ කියන්නෙ මිනිස්සුත් උන්ටම තමා කැමතිත්..
     
    • Like
    Reactions: Cricket crazy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එතකොට වැරදි කරන ඔක්කොම එවුන්ගෙ වගකීම මෙතුමා බාරගත්තොත් ඉස්සරහට හොරු දූශකයො මිනිමරුවො කරන ඒවගෙ වගකීමත් බාරගනී ද. මේ රටේ වැරදි කරන එව්වො ප්‍රීතියෙන් පිනායයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් ඒක අැත්ත ඔය මොරටුවේ ඵකා වගේ උන් කොහෙත් ඉන්නව.
    මොරටුවේ එකා යුඇන්පී ඒජන්තයෙක් වෙන්න බැරිද ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න එවපු. සාමාන්යෙන් පොහොට්ටුවේ මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නැහැනේ..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    වැරදි කරන අය වෙනුවෙන් සමාව ගනු ලැබේ. ඔබත් කසිප්පු පික් පොකට් දූශන වෑරදි කරුවෙක්ද.බිය නොවන්න ඔබ වෙනුවෙන් අපි සමාව ඉල්ලනු ලැබේ ගාස්තු කතා කරගත හැක
    සින්නවූ ඔබේ රිදී රන්තරන් ආබරනද අපි බේරාදෙනු ලැබේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බං මොරටුව නගරාධිපති කරපු දේකට නාමල් මහත්තයා සමාව ගන්නේ? එයාද කියලා තියෙන්නේ නගරාධිපතිතුමාට එහෙම කරන්න කියල?

    මොනවා උනත් සමන්ලාල් නගරාධිපති කරපු දේ හරි. එහෙම කරපු නිසා තමයි අඩුම ගානේ සාමාන්‍ය මිනිස්සුන්ට හරි බෙහෙත විදගන්න අවස්ථාවක් ලැබෙන්නේ. නැතිනං වෙන්නේ ඕක නිලධාරීන් ටික බෙදා ගන්න එක.

    නගරාධිපතිට අර වෛද්‍යවරිය අන්තිමට කීවා එයාලගේ 10 දෙනෙක්ට එන්නත දෙනකොට, ඕනි නං නගරාධිපතිගේ ලිස්ට් එකේ 5 කට එන්නත දෙන්නං කියලා. ඒක වැරදි. නගරාධිපති කිවේ එහෙම බැහැ, ඕනි නං සමානව, ඒ කියන්නේ දොස්තරගේ කට්ටිය 10 යි නං නගරාධිපති තෝරාගෙන ඉන්නා මොරටුවේ එන්නත අවශ්‍ය ලිස්ට් එකෙන් 10 කුත් ගන්න ඕනි කියලා. ඒක සාධාරණ නැද්ද?

    තමුන්ගේ ප්‍රදේශයේ එන්නත් ලබා දීම ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට, ඒ කියන්නේ පුරවැසියන්ගේ නියෝජිතයා වන නගරයේ ප්‍රධානියාට. නගරාධිපතිට. ඕක තමයි මිනිසුන්ගේ අතේ බලය තියෙනවයි කියන්නේ.

    නැතුව රජයේ නිලධාරීන්ට ඕක තීරණය කරන්න දෙන්න හොද නැහැ. දේශපාලකයන්ට දුෂිතයි කිව්වට, ඒ වගේ සිය දහස් ගුණයක් නිලධාරීන් දුෂිතය. දේශපාලකයෙක් අඩුම ගානේ ජන්දෙන් හරි ගෙදර යවන්න ඕනි. ඒ ම්නිසුන්ගේ හොද නරක එහෙම පරි පරික්ෂා වෙනවා. හැබැයි නිලධාරියෙක් ගෙදර යවන්න පෙලක් විය අවුරුදු 40, ඒ මිනිහ පෙන්ෂන් යනකන් ඉන්න වෙනවා.

    ඕක තේරුම් ගන්න.

    Sinhalen type karanna ba wela yanawa.

    Dan balapan oya waden mokakda une? Wade kadakappal una. Passe deshapalu list walata pita palath wala minissuth oka gaha ganiy.

    Niladarin waradi karanawa nam ekata wasangatha wedi experts la deepu piliwelata nam aragena kara nam pitin yanna ba katawath.
    Nagaradipathiyatath ehemai.

    Ekawath karaganna bari ponna anduwak inne. Balapan mayor ochchara rajakariyata bada karalath police ponnayo inna hati. Anduwe ponnayo wachanayak katha karanne na. Mayor tath ohoma nam eeta udin inna un kohoma balaya ayuthu widiyata use karanawa athida kiyala hithapan.
     
    සිහලෙන් දාපං හිමිට
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    තමුන්ගේ ප්‍රදේශයේ එන්නත් ලබා දීම ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට, ඒ කියන්නේ පුරවැසියන්ගේ නියෝජිතයා වන නගරයේ ප්‍රධානියාට. නගරාධිපතිට. ඕක තමයි මිනිසුන්ගේ අතේ බලය තියෙනවයි කියන්නේ.
    රජයේ නිලදාරීන් ජනතාවගේ නියෝජිතයින් නෙමෙයිද??
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රජයේ නිලදාරීන් ජනතාවගේ නියෝජිතයින් නෙමෙයිද??
    නැහැ. රටේ පුරවැසියන්ගේ නියෝජනය කියන්නේ ඒ අයගේ ජන්දයෙන් පත්වන අය.