නාමල් ජනාධිපති වුනාම අගමැති කුරුණෑගල සිංහයා ජොන්ස්ටන්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ කුරුණෑගල සිංහයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා යයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

    නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටන විසි එක්වෙනිදා ආරම්භ කර සතියක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ඉක්මවා යන බවද හෙතෙම පැවසීය.

    මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට තරගයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් බවද ඔහු කියා සිටී.

    @2osama ida waren like ekak gahala palayan
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,740
    4,914
    113
    හෝම් ස්වීට් හෝම්
    1723914770115.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,257
    28,654
    113
    ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ කුරුණෑගල සිංහයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා යයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

    නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටන විසි එක්වෙනිදා ආරම්භ කර සතියක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ඉක්මවා යන බවද හෙතෙම පැවසීය.

    මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට තරගයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් බවද ඔහු කියා සිටී.

    @2osama ida waren like ekak gahala palayan

    The MiG Deal: What They Did To My Father And Why They Did It​


    https://www.colombotelegraph.com/in...at-they-did-to-my-father-and-why-they-did-it/
     
    • Haha
    Reactions: SLK_sri

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,393
    113
    මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට තරගයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් බවද ඔහු කියා සිටී.
    kinda right, just need a manipulating election campaign
    in fact, i think he will get more votes than we expecting
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    ජෝනිය අගමැති වෙන රටකට වඩා පූර්ණ සමාජවාදී රටක් හොදයි
    kinda right, just need a manipulating election campaign
    in fact, i think he will get more votes than we expecting

    @2osama mehe wara ponnaya
     
    • Haha
    Reactions: jhnnwp

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    "කුරුණෑගල සිංහයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා"

    2IuZ6nj.gif

    තව සිංහයෝ හිටියා
    බොරළුගොඩ සිංහයා
    රංදෙනණිගල සිංහයා
    කළුගං තොට සිංහයා
    Zoo එක වගේ...