ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර අවසන් යැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
මැතිවරණ කොමිසම් විසින් ජනාධිපතිවරණය ප්‍රකාශ කළ වහාම ඔහුගේ නම ප්‍රකාශයට පත් කරනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
මේ වන විටත් ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු රට පුරා සංවිධානය කර ඇති බවද හෙතෙම කියා සිටී.
මෙතෙක් ජනාධිපති අපේක්ෂකයෙක් නම් නොකර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද පැවසුව ඔහු නමුත් ජනාධිපතිවරණ කැඳවූ පසු අනිවාර්යයෙන්ම ධම්මික පෙරේරා මහතාලේ නම ඉදිරිපත් කරන බවද කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
apooooo ranilata kade giya @hirashgeff @monson @John Dutton @2osama dan ubala apahu wenas weyalla kunu dhammikata kade yann