නාමල් ට දෙනවද ??

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මානසික ලෙඩෙක් වෙන්න ඕනේ ඉතින් ඕකට කතිරේ ගැහුවොත්



    ZkuztJ9.png
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මහින්දගේ ජන්ද ටික කොහොමත් ලැබෙනවා. උබලත් සජියට දෙයි කියලා හිතන්න අමාරුයි. අනුරයියා ක‌ොහොමත් 3% යි. කැම්පේන් වලින් සජියා ජෝකර් කෙනෙක් කරනවා :lol: ඉතින් ඊලග පාර නිකන්ම ජනාධිපති. මම හිතන්නේ ඉල්ලනවා. :lol: උබලා බය නැතුව ඉදපල්ලා. කොල්ලන්ට කෙල්ලන්ට අයි ටී පාක් ටිකක් දාලා දෙනවා හැම පහසුකමක්ම දීලා වැඩේ ස්ටාර්ට් කරලා තියෙන්නේ :P වැඩේ කෙරෙනවා. සල්ලි දීලා කරන්න ඔන නෙගටිව් මාර්කටින් උබලා නිකන් කරන පට්ට වටිනවා. ලංකාවේ උන්ට අන්තිමට මතක නම විතරයි මඩ හැලෙනවා :lol: වර්ථමානයේ තරැණ දෙ‌්ශපාලකයන් කැමතිම මාතෘකාව දන්නවද "මඩ" :P
     
    Last edited: