You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උඹලා මේ ලසන්ත රුහුණගේ කියන හාදයාගේ "පුත්‍ර සමාගම" කියලා තියෙන පොත කියවලා තියේද..
ඌ ඒක ලිව්වේ මහින්දලා ඉන්න කාලේ.ෆට්ට විධියට රෙජිමයට බය හිතෙන කතා ඒකේ තියෙනවා.
හැබැයි දැන් ආපහු ඒ පොත කියවද්දි හිනා යනවා බං..
පුරාණ රජකතා වගේ.
දුෂ්ඨ රජෙක්..දුකටපත් ජනතාවක්, රජා එලෙව්වට පස්සේ සුඛිත මුදිත වෙන රටක්..
අහෝ සසන්ත සුහුණගේ...
