බැච් පොස්ට් ලෝයැර් උනාට සෑන්ස්ටොපික් ඉන්ජිනෑරින් දැනුම උබට නෑ නාමල්. ඒ නිසා නොදන්න දේවල් කතා නොකර ඉඳපන්. මේක චිචී ස'ට අදාල මාත්රුඛාවක්
ගල්කිස්ස මුහුදු වෙරළ, කෘත්‍රිමව පුළුල් කිරීම සදහා දියත් කළ වෙරළට වැලි ගෙනත් දැමීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අසාර්ථක ව්‍යාපෘතිය ගැන තවදුරටත් බොරු කියා ජනතාව රැවටිය නොහැකි බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
එමෙන්ම, මෙම අසාර්ථක ව්‍යාපෘතිය දියත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.
අදාල ව්‍යාපෘතිය, පසුගිය රජය සමයේ ආරම්භ කර තිබුණු ව්‍යාපෘතියක් බවත්, ඒ සදහා එවකට පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණු බවත් ඔහු සදහන් කර තිබේ.
හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළකර ඇත්තේ, මුල්කිරිගල රජ මහාවිහාරයේ පැවති කිසියම් වැඩසටහනකට සහභාගීවෙන් පසුවයි.