නාමල් බැච් පොස්ට් ලෝයැර්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බැච් පොස්ට් ලෝයැර් උනාට සෑන්ස්ටොපික් ඉන්ජිනෑරින් දැනුම උබට නෑ නාමල්. ඒ නිසා නොදන්න දේවල් කතා නොකර ඉඳපන්. මේක චිචී ස'ට අදාල මාත්රුඛාවක්

    ගල්කිස්ස මුහුදු වෙරළ, කෘත්‍රිමව පුළුල් කිරීම සදහා දියත් කළ වෙරළට වැලි ගෙනත් දැමීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අසාර්ථක ව්‍යාපෘතිය ගැන තවදුරටත් බොරු කියා ජනතාව රැවටිය නොහැකි බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

    එමෙන්ම, මෙම අසාර්ථක ව්‍යාපෘතිය දියත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.

    අදාල ව්‍යාපෘතිය, පසුගිය රජය සමයේ ආරම්භ කර තිබුණු ව්‍යාපෘතියක් බවත්, ඒ සදහා එවකට පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණු බවත් ඔහු සදහන් කර තිබේ.

    හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළකර ඇත්තේ, මුල්කිරිගල රජ මහාවිහාරයේ පැවති කිසියම් වැඩසටහනකට සහභාගීවෙන් පසුවයි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,847
    113
    අදාල නෑනේ
    101989552_589820941933442_5341089774457323520_o.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සමහරක් බයියො මුලින්ම හැදුවා මේක යහපාලන රජයෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් කියලා ප්‍රචාරය කරන්න. පස්සෙ වැලි ටික හේදිලා යන්න ප්ලෑන් කරලා කරපු වැඩක් කිව්වම උන් වැලි හේදිලා යන හැටි ගැන රචනා ලිව්වා. දැන් නාමල් මේක ෆෙල් ප්‍රොජෙක්ට් එකක් කියලා යහපාලන රජයට නැවතත් චෝදනා කරනවා. වහල් බයියොන්ගෙ ඊලඟ මූව්මන්ට් එක මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පො&න රුචිරය කොරෝනා කාලෙ මෙගා තෙර්ඩ් දාගෙන උදේ රෑ නැතුව නිවුස් දදා එක විකාරයක් නැටුව . :lol: :lol: ඉලගට තොන්ඩගෙ මළ මිනිය බදාගෙන නැටුව ,:rofl::rofl: ඊට පස්සෙ මුහුදෙ වැලි ගොඩක් බදාගෙන හැමිනෙන්ඩ හැදුව

    දැන් අර කාසද බැදල ඉන්න නාමල්ව අල්ලගන්ඩ වේස කමට සීන් දානව :lol::lol::lol:

    තොට පිස්සුද පකෝ කරන්ඩ වෙන වැඩක් නැද්ද අපත බැල්ලියෙ ??? එක එකාගෙ පු&වල් හෝද හොද ඉන්නෙ නැතුව..:baffled::baffled:

    පො&න රුචිරයගෙ ටහුකන එදාවේල මාර්කටින් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පො&න රුචිරය කොරෝනා කාලෙ මෙගා තෙර්ඩ් දාගෙන උදේ රෑ නැතුව නිවුස් දදා එක විකාරයක් නැටුව . :lol: :lol: ඉලගට තොන්ඩගෙ මළ මිනිය බදාගෙන නැටුව ,:rofl::rofl: ඊට පස්සෙ මුහුදෙ වැලි ගොඩක් බදාගෙන හැමිනෙන්ඩ හැදුව

    දැන් අර කාසද බැදල ඉන්න නාමල්ව අල්ලගන්ඩ වේස කමට සීන් දානව :lol::lol::lol:

    තොට පිස්සුද පකෝ කරන්ඩ වෙන වැඩක් නැද්ද අපත බැල්ලියෙ ??? එක එකාගෙ පු&වල් හෝද හොද ඉන්නෙ නැතුව..:baffled::baffled:

    පො&න රුචිරයගෙ ටහුකන එදාවේල මාර්කටින් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    නිවට ජනාදිපතියෙකුයි, පොන්න අගඇමතියෙකුගෙනුයි ඔයිට වඩා දෙයක් බළාපොරොත්තු වෙන්න බැහ බන්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක 2018 ගිය ආටිකල් එකක්. ඒකේ විදිහට Sand Engine Methodology පාවිච්චි කරලා වෙරල පුරවන්න තමා කෑබිනට් අනුමෑතිය ලෑබිලා තියෙන්නේ.

    http://mirrorcitizen.dailymirror.lk...oastal-stretch-using-sand-engine-methodology/

    එතකොට මේ වෑඩේ කරන්න සමාගම තෝර ගත්තේ ඒ ආණ්ඩුවෙන්මද? නෑත්නම් මේ ආණ්ඩුවෙන්ද? වෑඩේ කරන්න කලින් මේකේ සාර්ථකත්ව හොයලා බෑලුවේ කවුද? අනුමෑතිය දුන්නේ කවුද? දෑන් ගල්කිස්සේ වෙරලෙන් වෑලි ගිහින්නේ. ඒවා ඔය කියන විදිහට පහල වෙරලේ පිරිලද? එහම නෑත්නම් වෑඩේ අලනේ. දෑන් ඉතින් මහජන මුදල් විනාශ කිරීමට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

    ඔය ඔක්කොමත් හරි ඈත්තටම මේ වෑඩේ ඔච්චර සල්ලි වියදම් කරලා කරන්න වටිනවද? ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම හා කියපු ප්‍රජෙක්ට් එකක් නේ. ඔයිට වඩා අඩු වියදම් ක්‍රමයක් නෑත්ද වෙරල රකින්න?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    101065204_3094046100642162_692100247077257216_o.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පො&න රුචිරය කොරෝනා කාලෙ මෙගා තෙර්ඩ් දාගෙන උදේ රෑ නැතුව නිවුස් දදා එක විකාරයක් නැටුව . :lol: :lol: ඉලගට තොන්ඩගෙ මළ මිනිය බදාගෙන නැටුව ,:rofl::rofl: ඊට පස්සෙ මුහුදෙ වැලි ගොඩක් බදාගෙන හැමිනෙන්ඩ හැදුව

    දැන් අර කාසද බැදල ඉන්න නාමල්ව අල්ලගන්ඩ වේස කමට සීන් දානව :lol::lol::lol:

    තොට පිස්සුද පකෝ කරන්ඩ වෙන වැඩක් නැද්ද අපත බැල්ලියෙ ??? එක එකාගෙ පු&වල් හෝද හොද ඉන්නෙ නැතුව..:baffled::baffled:

    පො&න රුචිරයගෙ ටහුකන එදාවේල මාර්කටින් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    දුකට දාන ත්‍රෙඩ් නේ බන්. සිරිකොතේ ලොල්ලෝ හුරේ කියල ගහගන්නවා. වැලේ වැල් නෑ මේ සැරේ. තියන චන්ද සොච්චම හරි බේරගන්න බලන්නේ දැන්. ඔන්න ඔහේ ගොන් ආතල් එකක් ගන්න දියන් ඩඩ්ලිගේ පුතාට :lol: :lol:

    • Haha
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දුකට දාන ත්‍රෙඩ් නේ බන්. සිරිකොතේ ලොල්ලෝ හුරේ කියල ගහගන්නවා. වැලේ වැල් නෑ මේ සැරේ. තියන චන්ද සොච්චම හරි බේරගන්න බලන්නේ දැන්. ඔන්න ඔහේ ගොන් ආතල් එකක් ගන්න දියන් ඩඩ්ලිගේ පුතාට :lol: :lol:

    පොර ටෝක් දුන්නට සුදු වෑන් බස්සන්න බෑ වගේ නේද මිතුරේ?:love2::love2:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුකට දාන ත්‍රෙඩ් නේ බන්. සිරිකොතේ ලොල්ලෝ හුරේ කියල ගහගන්නවා. වැලේ වැල් නෑ මේ සැරේ. තියන චන්ද සොච්චම හරි බේරගන්න බලන්නේ දැන්. ඔන්න ඔහේ ගොන් ආතල් එකක් ගන්න දියන් ඩඩ්ලිගේ පුතාට :lol: :lol:

    දැන් ගේම තියෙන්නෙ විපක්ශ නායක කමට, මට නම් පේන විදිහට රනිල දෙනව ශොට් එක, :lol: :lol:

    පොර ටෝක් දුන්නට සුදු වෑන් බස්සන්න බෑ වගේ නේද මිතුරේ?:love2::love2:
    උදේ පාන්දරම අන්දරේ දුවන් ඇවිල්ල රනිලගෙ පස්ස හෝදන්ඩ.. :baffled::baffled:
     
    • Haha
    Reactions: Silly point