නාමල් බේබි දැඩි කලකිරීමෙන්ලු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    242123262_1517083321987180_5426009087012674828_n.png


    බාර් ඇරියේ අනුර කුමාර වෙන්න බැරිද ? මේවා කුමන්ත්‍රණ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බය නොවී ඉන්න කියපං උෟට ජනාධිපති වෙන්න පුළුවන්..මේක ලංකාව.. 😂
    " මා නිදි අතර බාර් ඇරියේ කවුද?"

    මේ සුවිශේෂී රගපෑමට මෙවර සරසවි සම්මාන උලලේ හොදම නලුවා සදහා මෙතුමගෙ නාමය ජූරියෙ නිර්දේශිත නම් අතර සදහන් වනු ඇත.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බාප්පාද නැති අතරේ අප්පච්චිද නොමැත මෙහේ.. ඉදල ඉදල කොයි කව්රුත් නැති අතරේ දවස් කීපයකට මා රජ වූවා....
    රට කරලා මහන්සියට පොඩ්ඩක් ඇස් පියවු මොහොතේ මේ මා මහනින්දකට වැටුනා...

    දින දෙකක්ම නින්දගොස්ය හනිකට දනි පනි ගා නැගිටා බලන කලේ රට පුරාම බාර් පෝයට කලින් ඇරදාලා.
    කවුරු ද ඇරියේ බාර්... කවුරුද ඇරියේ බාර් බාර්..මාහට සිහිත් නැතු උනා.
    තාත්තාද නැති අතරේ, බාප්පාද නැති අතරේ මාරජවූ මේ මොහොතේ කවුරුද ඇරියේ බාර්, කවුරු ද ඇරියේ... බාර් බාර් ඒක් බාර්.
    _FB