මුන් පරදින බව දැනගෙන ලිස්ට් එකට රිංගලාතිස්සකුටියත් ජාතික ලැයිස්තුව අස්සෙ හැන්ගිලා![]()
මම හිතාන හිටියේ ඔය ලිස්ට් එකේ ඔක්කොම යනවා කියලා.එහෙම ලිස්ට් එකට කෝටා එකක් හම්බ වෙන්නේ කොහොමද මචන්ඕකෙන් යන්න වෙන්නේ නාමල් ගොන් නාම්බට විතරයි. එක national list එකක්වත් හම්බුනේ නැත්තන් කොහොමද 2.50 ගොබ්බයට.
එහෙම කතා කරන්න එපා සහෝදරයාඅර මහින්ද පතිරණ ගලි වලත් ඉන්නවා
ඕකෙන් යන්න වෙන්නේ නාමල් ගොන් නාම්බට විතරයි. එක national list එකක්වත් හම්බුනේ නැත්තන් කොහොමද 2.50 ගොබ්බයට.
මුළු රටෙන්ම චන්ද හම්බෙන විදිහ අනුව පක්ෂ වලට NL seats quota එකක් හම්බෙනවා. එතකොට ඔය national list එකේ ඉන්න උන්ට හම්බෙන national seat ගාන අනුව යන්න පුළුවන් පක්ෂේ decide කරන විදිහට. (අ/හි)ටවන ජනාදිපති රනිල් පාර්ලිමේන්තු ආවෙත් එහෙම තමා. UNP එකෙක්වත් elect උනේ නෑ පාර්ලිමේන්තු හැබැයි පක්ෂෙට NL seat එකක් හම්බුනා මොකද්දෝ ප්‍රතිශතයක් ගත්ත කියල. ගන්න ඕනි ප්‍රතිශත නං දන්නේ නෑ මන්. 196ක් direct election එකෙන් 29ක් national list එකෙන් ඇවිත් තමා 225 හැදෙන්නේ.මම හිතාන හිටියේ ඔය ලිස්ට් එකේ ඔක්කොම යනවා කියලා.එහෙම ලිස්ට් එකට කෝටා එකක් හම්බ වෙන්නේ කොහොමද මචන්
මම හිතාන හිටියේ ඔය ලිස්ට් එකේ ඔක්කොම යනවා කියලා.එහෙම ලිස්ට් එකට කෝටා එකක් හම්බ වෙන්නේ කොහොමද මචන්
------ Post added on Oct 12, 2024 at 12:42 AMපාර්ලිමේන්තු හැබැයි පක්ෂෙට NL seat එකක් හම්බුනා මොකද්දෝ ප්‍රතිශතයක් ගත්ත කියල.
Thanksමුළු රටෙන්ම චන්ද හම්බෙන විදිහ අනුව පක්ෂ වලට NL seats quota එකක් හම්බෙනවා. එතකොට ඔය national list එකේ ඉන්න උන්ට හම්බෙන national seat ගාන අනුව යන්න පුළුවන් පක්ෂේ decide කරන විදිහට. (අ/හි)ටවන ජනාදිපති රනිල් පාර්ලිමේන්තු ආවෙත් එහෙම තමා. UNP එකෙක්වත් elect උනේ නෑ පාර්ලිමේන්තු හැබැයි පක්ෂෙට NL seat එකක් හම්බුනා මොකද්දෝ ප්‍රතිශතයක් ගත්ත කියල. ගන්න ඕනි ප්‍රතිශත නං දන්නේ නෑ මන්. 196ක් direct election එකෙන් 29ක් national list එකෙන් ඇවිත් තමා 225 හැදෙන්නේ.