නාමල් බේබි දිනවමු

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    IMG_20241011_183029.jpg

    හහා දාන්න එපා.. ඕ ආයෙ කියන්නෙ හහා දාන්න එපා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මුන්ගෙ දැන් ඡන්දෙ ඉල්ලන්නෙ මොකාද 🤣🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඕකෙන් යන්න වෙන්නේ නාමල් ගොන් නාම්බට විතරයි. එක national list එකක්වත් හම්බුනේ නැත්තන් කොහොමද 2.50 ගොබ්බයට.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    ඕකෙන් යන්න වෙන්නේ නාමල් ගොන් නාම්බට විතරයි. එක national list එකක්වත් හම්බුනේ නැත්තන් කොහොමද 2.50 ගොබ්බයට.
    මම හිතාන හිටියේ ඔය ලිස්ට් එකේ ඔක්කොම යනවා කියලා.එහෙම ලිස්ට් එකට කෝටා එකක් හම්බ වෙන්නේ කොහොමද මචන්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕකෙන් යන්න වෙන්නේ නාමල් ගොන් නාම්බට විතරයි. එක national list එකක්වත් හම්බුනේ නැත්තන් කොහොමද 2.50 ගොබ්බයට.
    :ROFLMAO: උබේ පුපටත් මුද්දරයක් ගහලා යැව්වා නම් ඉවරයි වගේ :ROFLMAO:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මම හිතාන හිටියේ ඔය ලිස්ට් එකේ ඔක්කොම යනවා කියලා.එහෙම ලිස්ට් එකට කෝටා එකක් හම්බ වෙන්නේ කොහොමද මචන්
    මුළු රටෙන්ම චන්ද හම්බෙන විදිහ අනුව පක්ෂ වලට NL seats quota එකක් හම්බෙනවා. එතකොට ඔය national list එකේ ඉන්න උන්ට හම්බෙන national seat ගාන අනුව යන්න පුළුවන් පක්ෂේ decide කරන විදිහට. (අ/හි)ටවන ජනාදිපති රනිල් පාර්ලිමේන්තු ආවෙත් එහෙම තමා. UNP එකෙක්වත් elect උනේ නෑ පාර්ලිමේන්තු හැබැයි පක්ෂෙට NL seat එකක් හම්බුනා මොකද්දෝ ප්‍රතිශතයක් ගත්ත කියල. ගන්න ඕනි ප්‍රතිශත නං දන්නේ නෑ මන්. 196ක් direct election එකෙන් 29ක් national list එකෙන් ඇවිත් තමා 225 හැදෙන්නේ.
     
    • Love
    Reactions: Honey Bunch

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම හිතාන හිටියේ ඔය ලිස්ට් එකේ ඔක්කොම යනවා කියලා.එහෙම ලිස්ට් එකට කෝටා එකක් හම්බ වෙන්නේ කොහොමද මචන්
    1728673911872.png

    ප්‍රතිශතය පොඩ්ඩක් අඩු වුනාට අවුලක් වෙන්නේ නෑ. 6.90% කියල තිබුනට 5% ගත්තත් 2ක් හම්බෙන්න චාන්ස් එකක් තියෙනවා චන්ද බෙදිලා යන හැටි අනුව

    පාර්ලිමේන්තු හැබැයි පක්ෂෙට NL seat එකක් හම්බුනා මොකද්දෝ ප්‍රතිශතයක් ගත්ත කියල.
    ------ Post added on Oct 12, 2024 at 12:42 AM
     
    Thanks