නාමල් මගුල?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ ලිමිනි වීරසිංහ මෙනවියගේ විවාහ මංගල උත්සවය ලබන මස 12 වැනිදා වීරකැටිය මැදමුලනේදී පැවැත්වේ.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතගන්නා ලිමිනි, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වේ. මංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන් විශාල පිරිසකට දැනටමත් ආරාධනය කර ඇත. හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් 2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර මුල්වරට පාර්ලිමේන්තුවට පත්වූ අතර, ඔහු 2015 වසරේ අගෝස්තු මස පැවැති මැතිවරණයෙන් ද ජයග්‍රහණය කර, පාර්ලිමේන්තුවට පත්විය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාමල් විවාහ වෙන්නේ එච්චර ලස්සන කෙල්ලෙක් නෙවෙයි.මම හිතන්නේ මේක කේන්දර මත පදනම් උන විවාහයක්.කෙල්ලට ආර්යා යෝගයක් ඇති.හැබයි නාම්ල්ට රාජයෝග නැති නිසා ආර්යයෝග කෙල්ලෙක්වත් කරගහන්න ගන්න උත්සහයක
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මරුසිරා;24737411 said:
    උ බැන්ද කියලා අපිට් පාන් ද ? :rofl:

    සල්ලි වලට බැන්දා කියන්න එපා.මුන් ගහපු ගැහිල්ලට කෙල්ලන්ගේ සල්ලි පකටද?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    දැන් උෟ බඳින්න ඕනත් අපිට ඕන විදිහටද.?:P