නාමල්-මහින්දට එරෙහිව ජනාධිපතිවරණයට

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
na bn Naramal Agith Rajapaksha kiyala porak awith innee.. Mahindage Puthage Namal ge name eka Lakshman Narmal Rajapaksha
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    10636008_418272381663849_5380650997932749598_n.jpg
    'පියාණනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ඔබේ ප්‍රතිපත්තිවලට එරෙහිවූවා පමනි' යන ශීර්ෂ පාඨය ඔස්සේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.

    නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිවිසෙන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කිරීමට නියමිතව සිටි 'අපේ ජාතික පෙරමුණ' යටතේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා හංසයා ලකුණ යටතේ තරඟ කරන බවට ස්ථිර කිරීමෙන් අනතුරුව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ. නාමල් රාජපක්ෂ මහතාගේ ඡන්ද ලකුණ වන්නේ මේස ටෙලිෆෝනයයි.

    මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ අපේ ජාතික පෙරමුණේ සභාපති විශ්‍රාමික කපිතාන් සේනක සිල්වා මහතා සඳහන් කර සිටියේ 'වඩාත් ප්‍රගතිශීලී නාමල් රාජපක්ෂ' තම පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා හෙට(08) නාම යෝජනා භාරදීමට නියමිතය.



    මේක ඇත්තක්ද බන්???
    - See more at: http://www.infosrilankanews.com/2014/12/namal.html#sthash.Z7Dy5mqP.dpuf
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ටහිකෙයි නේහ් එහෙම උනොත්.. සරම ගලවන් දුවන්න ඕන තාත්තගෙ ඉස්සරම.. පුතාට අන්දන්න කලින්..:sorry:

    :D:D:D

    patta kathawa
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    http://en.wikipedia.org/wiki/Namal_Rajapaksa

    නාමල් රාජපක්ස Born: April 10, 1986 (age 28)

    ඕක තඩි බොරුවක්..ලංකාවේ ජනදිපති කෙනෙක් වෙනවනම් අවුරුදු 35 ක් වෙන්න ඕන..ඒකට තමා මහින්දයා ඔය දත කන්නේ..:P:P:P තාත්තාගෙන් පුතාට..:D

    :yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    http://en.wikipedia.org/wiki/Namal_Rajapaksa

    නාමල් රාජපක්ස Born: April 10, 1986 (age 28)

    ඕක තඩි බොරුවක්..ලංකාවේ ජනදිපති කෙනෙක් වෙනවනම් අවුරුදු 35 ක් වෙන්න ඕන..ඒකට තමා මහින්දයා ඔය දත කන්නේ..:P:P:P තාත්තාගෙන් පුතාට..:D

    lol
    Janadhipathiwaranayata tharanga karanna aduma tharame wayasa avrudu 35k sampoorna wela thiyanna ona


    ටහිකෙයි නේහ් එහෙම උනොත්.. සරම ගලවන් දුවන්න ඕන තාත්තගෙ ඉස්සරම.. පුතාට අන්දන්න කලින්..:sorry:

    අතල් කඩන්න එපා ඔයි

    ඕක නම් දන්නේ නෑ..... ඒත් ජනාධිපතිවරණෙකට මේ වෙලාවේ යන්න එපා කියලා නාමල් ෆෝන් එකත් පොලොවේ ගහලා කියලා තියෙනවා මහින්දට....... :yes:


    නාමල් රාජපක්ශ කියලා UNP එකෙ සංවිදායක කෙනෙක් හිටියා කොලඹ. එයත් ලොයර් කෙනෙක්.

    මහින්ද මිනිහට නඩුවක් සෙට් කරා වගෙ මතකයි.


    29 sampurna venna oni:rolleyes:

    බොරුවක් නෙමෙයි. පර්සි මහේන්ද්‍ර සහ පුත් නාමල් දෙන්නම ඉන්නවා.

    10636008_418272381663849_5380650997932749598_n.jpg

    na bn Naramal Agith Rajapaksha kiyala porak awith innee.. Mahindage Puthage Namal ge name eka Lakshman Narmal Rajapaksha




    විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන 45 ක් සහාය දක්වන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ සහායට ලංකාවේ ප්‍රකට නීතිඥයෙක් වන නාමල් රාජපක්ෂ (හොර පෙරකදෝරුවා නොවේ) ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ අපේක්ෂකයෙක් වුවද කියා සිටින්නේ රාජපක්ෂවරුන්ට එරෙහිව මෛත්‍රීට ඡන්දය දෙන ලෙසය.

    නීතිඥ නාමල් රාජපක්ෂට පසුගියදා මැරයන් විසින් මරණ තර්ජනද එල්ල කර තිබිණ.

    නීතිඥ නාමල් රාජපක්ෂ ඡන්දයට ඉදිරිපත් වන බව ආරංචි වීමෙන් රාජපක්ෂ රෙජීමය තැති ගෙන තිබේ. මහින්ද රාජපක්ෂට වැටෙන ඡන්ද වැරදී නාමල් රාජපක්ෂට වැටීමෙන් මහින්ද රාජපක්ෂට බරපතල අවාසියක් සිදුවන්නේ යයි අරලියගහ මන්දිර සට්ටැඹියෝ බිය වී සිටිති.


    len