නාමල් රාජපක්ෂ මහතාට ජනතාවගේ කැමැත්ත මෙන්ම පක්ෂයේ කැමැත්ත ද තිබෙන්නේ නම රටේ නායකත්වයට එනවාට මගේ තමන්ගේ කිසි විරුද්ධත්වයක් නැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රුමේනියා ශාඛාවේ නිලධාරීන් කිහිපදෙනකු ඔහු හමුවීමට පැමිණි අවස්ථාවේදීය.
ලෝකයේ අද වන විට වැඩි පිරිසක් ඉන්නේ තරුණ නායකයන් බවත් එනිසා නාමල් රාජපක්ෂ මහතාටද පක්ෂ නායකත්වයට පැමිණීමට හැකියාව ඇති බවටත් ඔවුන් කළ ප්රකාශයකට මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘නාමල් මගෙ පුතා. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන්ව හැමදාම පේන්නෙ පොඩියි කියලා තමයි. නාමල්ට ජනතාවගේ කැමැත්ත වගේම පක්ෂයෙත් කැමැත්ත තියෙනවානම් රටේ නායකත්වයට එනවට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ.’’
@2osama @nicjosh83 AKA @John Dutton @N A K A M U R A meka madamulana budalakada yako