පසුගිය දවසක Elon Musk දාපු tweet එකකින් ශිබා කොයින් එක අදික ලෙස ඉහල ගියා. අද නාමල් රාජපක්ෂ කරපු ප්‍රකාශයකින් Bitcoin එකේ bullrun එක ස්ටාර්ට් කරා.
Elon Musk කෙරෙහි ලෝකයා දක්වන පිළිගැනීමම අපේ රටේ පුරවැසියෙක් හෙළයෙක් සිංහලයෙක් ලබාගෙන ඇති බව තහවුරු කරන්න තවත් කරුණු අවශ්‍ය ද?
අද උදේ ඒ news එක දැකපු වෙලාවේ ඒ දේ විශ්වාස කරලා $1000 ණය වෙලා හරි leverage x120 දාල buy එකක් දැම්ම නම් අද උබ i8 එකක් ගනීවි මචන් එත් උබල ඒ මිනිස්සුන්ගේ එක හොදක් දකින්න කැමති නෑ කුහකකමට උබලට මොනවද ලැබුනේ?

Last edited: