නාමල් රාජපක්ෂගේ ගේ ප්‍රකාශය සමග Bitcoin එක $54,561

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    පසුගිය දවසක Elon Musk දාපු tweet එකකින් ශිබා කොයින් එක අදික ලෙස ඉහල ගියා. අද නාමල් රාජපක්ෂ කරපු ප්‍රකාශයකින් Bitcoin එකේ bullrun එක ස්ටාර්ට් කරා.
    Elon Musk කෙරෙහි ලෝකයා දක්වන පිළිගැනීමම අපේ රටේ පුරවැසියෙක් හෙළයෙක් සිංහලයෙක් ලබාගෙන ඇති බව තහවුරු කරන්න තවත් කරුණු අවශ්‍ය ද?

    අද උදේ ඒ news එක දැකපු වෙලාවේ ඒ දේ විශ්වාස කරලා $1000 ණය වෙලා හරි leverage x120 දාල buy එකක් දැම්ම නම් අද උබ i8 එකක් ගනීවි මචන් එත් උබල ඒ මිනිස්සුන්ගේ එක හොදක් දකින්න කැමති නෑ කුහකකමට උබලට මොනවද ලැබුනේ?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    October මාසේ කොහොමත් බුල් රන් එක ස්ටාර්ට් කරලා තිබ්බේ. ආතක් පාතක් නැති උන් කියන ඒවට බිට්කොයින් උඩට යන්නෙ නෑ.