නාමල් රාජපක්ෂට තවත් රාජ්‍ය ඇමතිකමක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Asian cricket council ekatat me yakawa path karalulu :rofl: :rofl: . sumathiyage hora golayek thama
    sumathige maha ekaage eta mirikapu1kek tama shammige maha ekaa... sumathi haamuta enna beri nisa, me yaka awa sumathige rukadayak widiyata... naamalta cricket hadanna neweyi ona president wenna.. ekane thilangayala taraha karaganna beri kamata mutama ayema dunne... mam mulin hithuwe Naamala path wela eddi, presidency run1 dena balaporoththuwen sport specially cricket walata suddayak dila gamek gahawi kiyala.. belinnam me naalamayala uge appagema putha...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    5by5cg.jpg
     
    • Like
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    තාත්තා 20ක් විතර බලපු එකේ පුතාට 2ක් බලන්න බැරිද?
    ganu neda ban

    Whats-App-Image-2021-06-03-at-3-05-25-PM.jpg

    ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

    නාමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරනු ලබනවා.

    Screenshot-20210603-150556-Drive.jpg
    rata ta kelawenakota hodda borakaraganna ekama paule ayoooo............
    ------ Post added on Jun 3, 2021 at 4:36 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    මේ මී හරකා දන්න ඩිජිටල් ඇමති කම.. ලොල්..

    වෙන මිනිහෙක් නැද්ද ආන්ඩුවේ වැදගත් ඇමති කමක් දෙන්න හොරිකඩයෙක්ට දීලා තියෙන්නේ..
     
    • Haha
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Qualification walata galapena amathi kamak deela thiyenne prasannayata witharai.
    උබල දන්නෙ මඩ ගහන්ඩ විතරනෙ බන්, රටේ මිනිස්සු චන්දෙදිල දිනවන්නෙ මොකද කියල පොඩ්ඩක් කල්පනා කරපල්ල... උබලගෙ ගොබිලො බලේ අරන් මොනාද කරේ කියාල උබලම දන්නවනෙ, ඒක හින්ද වැඩක් කරන එකාලට කරන්ඩ දීල කටවහන් ඉදපල්ල , උබලගෙ මීහරක්ට වැඩ බැ කියල උබල වගේම රටම දන්න එකේ බොරු විවේචන අනවශ්යයි,,
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    උබල දන්නෙ මඩ ගහන්ඩ විතරනෙ බන්, රටේ මිනිස්සු චන්දෙදිල දිනවන්නෙ මොකද කියල පොඩ්ඩක් කල්පනා කරපල්ල... උබලගෙ ගොබිලො බලේ අරන් මොනාද කරේ කියාල උබලම දන්නවනෙ, ඒක හින්ද වැඩක් කරන එකාලට කරන්ඩ දීල කටවහන් ඉදපල්ල , උබලගෙ මීහරක්ට වැඩ බැ කියල උබල වගේම රටම දන්න එකේ බොරු විවේචන අනවශ්යයි,,
    Oya deepu un rewila inne eka thamai 🤪

    Moka balayata awath uge waradda waraddak widihata dakinna purudu weyan. Chande dunna paliyata wahalek wage hasirenna oni naha.

    Democracy is dangerous in the hands of fools 😅
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ඉතින් සොරොව්ව කඩන් ගිහින් ඉවරයි.. පොඩි පොඩි ලීක් ගෑන කතා කරන්න දෙයක් නෑ... තියෙන දෙයක් කාලා ඉන්න තියෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    උබල දන්නෙ මඩ ගහන්ඩ විතරනෙ බන්, රටේ මිනිස්සු චන්දෙදිල දිනවන්නෙ මොකද කියල පොඩ්ඩක් කල්පනා කරපල්ල... උබලගෙ ගොබිලො බලේ අරන් මොනාද කරේ කියාල උබලම දන්නවනෙ, ඒක හින්ද වැඩක් කරන එකාලට කරන්ඩ දීල කටවහන් ඉදපල්ල , උබලගෙ මීහරක්ට වැඩ බැ කියල උබල වගේම රටම දන්න එකේ බොරු විවේචන අනවශ්යයි,,
    Democracy is dangerous in the hands of fools

    මේ කියපු එක උබට තේරෙනවද?