නාමල් රාජපක්ෂ මහත්තයා ඡන්දෙ ඉල්ලනේ නෑ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1728637753412.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    අයියෝ නෝමල්😂😂😂😂😂

    ජොන්ස්ටන්ට හදිසියක් වෙලා අවේ නැල්ලු... 🤭
    ආවොත් රිමාන්ඩ් වෙයි කියලා බයේ. කැත සීන් එක රට යන්නත් බෑ එලියට එන්නත් බෑ
    ------ Post added on Oct 11, 2024 at 2:58 PM
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    අපොයි දෙවියනේ රාජපුක්ක දේශපාලනය ඉවරයිද? මයින්ද මාත්තයා මේවා දරා ගන්නේ කොහොමැයි?