නාමල් රාජපක්ෂ සිරභාරයට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල් රාජපක්ෂ සිරභාරයට

නඩු දැම්මොත් මුහුණ දෙන්න ලෑස්තියි..
January 13, 2015 at 11:20 am | lanka C news
නඩු දැම්මොත් මුහුණ දෙන්න ලෑස්තියි..
නිල් බළකායට එරෙහිව පාඨලී චම්පික රණවක මහතා නඩු පවරන්නේ නම් ඊට මුහුණ දීමට තමා සූදානම් බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාලන සමයේදී නිල් බළකාය මගින් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් නීත්‍යානුකූල නොවන අයුරින් බඳවනු ලැබූ බවට පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

තම සභාපතිත්වයෙන් යුත් නිල් බළකායට එරෙහිව නඩු පවරන බවට පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශය තමා මාධ්‍ය මගින් දුටු බවත් ඊට මුහුණ දීමට තමාද සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– දිවයින
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ව්‍යවස්ථාවෙන් ජනාධිපතිගේ පවුලේ අයට නඩු දාන්න බෑලූ
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    අධිකරණය දැන් ස්වාධීනයි කියලා නාමල් බේබිට අමතක වෙලාද කොහේ :lol:
     

    Similar threads