නාමල් රාජපක්ෂ සුපුරුදු නම අතහරී ?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අපේක්ෂක නම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා

    මෙහි
    19. නාමල් රාජපක්ෂ = නීතිඥ වරයා
    28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ = පොඩි මයිනා

    ඊලග චන්ද පත්‍රිකාවේ "ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ" නමින් පොඩි බේබි ඉදිරිපත් වන පාටක් තමා පෙන්නුම් කරන්නේ

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    අනුර කුමාරලා දෙන්නෙක් ඉන්නව කියල කව්ද මේකෙ කියල තිබ්බා නේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,372
    113
    එකමත් එක රටක
    නාමලයට චන්දෙ දෙන්න යන උන්ගේ මානසික මට්ටමට ඔය දෙක වෙන් කරල අදුරගන්න බැරි වෙයි කියලා හිතෙන්නේ නැද්ද ? :lol:
    සමහරවිට ඌ ත් වැරදිලා අරුට චන්දෙ දීල එන්න ඉඩ තියනව .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    14545.jpg


    මතු දින රජ වන නාමල් රාජපක්ෂ මහතා බෞද්ධ සංස්කෘතිකට අනුව හැඩගැස්වීම තමනට පවරා ඇතැයි පහනට තෙල් ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

    එහි නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරන්නේ එම සත්කාරය භාර ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවයි.

    ග්‍රේෂන් කෙරමිණිගේ නමින් පුනර්ජීවනය ලබා ඇති තමන් පෙර භවයේ එස්. මහින්ද හිමියන් යයිද ඔහු කියා සිටියි.

    ඒ මහතා මේ බව සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

    11112.webp
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නාමලයට චන්දෙ දෙන්න යන උන්ගේ මානසික මට්ටමට ඔය දෙක වෙන් කරල අදුරගන්න බැරි වෙයි කියලා හිතෙන්නේ නැද්ද ? :lol:
    සමහරවිට ඌ ත් වැරදිලා අරුට චන්දෙ දීල එන්න ඉඩ තියනව .
    mama hithan hitiyeth anik pattata.. :lol:

    අනිවා පැටලෙනවා පොහොට්ටුව නැත්නම්.