නාමල් රාජපක්ස්ස

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අනුර කතාව කරද්දි, ඉස්සරහින් ම ඉදගෙන හිටපු නාමල් ට,

    "තමන් ඇතුලු කණ්ඩායම, කුමන මජර දේශපාලනයක යෙදුනත්,
    මොන තරම් පවු කාර වැඩ කල්ත්,

    මේ මනුස්සය මේ කියන්නෙ ඇත්තනේ" කියල, හිතට අවංකව හිතෙන්න ඇති නෙද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Mama hebei me lagadi dekka deyak thamai pora hena professional talk karanne.
    Miniha hebei den nam tikak hedila wage

    අනිවර්යෙන්, පොරගෙ හොද දේශපාලන කියවීමක් තියන බව පේනව,

    මිනිස්සුන් ව, වහල්ලු කරගන්න ඕන කියන මානසිකත්වය උගෙන් ටිකක් අයින් වෙලාදෝ මන්දා.

    ඒ වගේම, මූ හිතන්න ඇති, මේ වගෙ හරවත් ක්තාවක් මමත් දවසක කරනව කියල

    ඔලුවත් වනනවා ඔයී කතාව අහං ඉන්න ගමන් :ROFLMAO:🤌

    ඔවු , මමටත් ඒක හ්‍යිලයිට් වුනා
    ------ Post added on Sep 22, 2024 at 10:31 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනුර කතාව කරද්දි, ඉස්සරහින් ම ඉදගෙන හිටපු නාමල් ට,

    "තමන් ඇතුලු කණ්ඩායම, කුමන මජර දේශපාලනයක යෙදුනත්,
    මොන තරම් පවු කාර වැඩ කල්ත්,

    මේ මනුස්සය මේ කියන්නෙ ඇත්තනේ" කියල, හිතට අවංකව හිතෙන්න ඇති නෙද?

    පිස්සුද බං. එහෙම හිතෙනවනම් හිතෙන්න ඕන තරම් අවස්ථා කලින් තියෙන්න ඇතිනෙ.
    උන්ට එහෙම හිතෙන්නෙ නැහැ. ලජ්ජත් නැහැ. බලපන් අර රොකට් රෝහිතයා. විලි ලැජ්ජාවක් ගෑවිලා වත් නැහැනෙ.
    ඒකත් වෙනමම හැකියාවක්.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    461104773_1046604350442650_5846113226750704071_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    පුරුද්දට ගියාම එහෙම හිතෙන්නෙ නැතුව යනව ඇති
     
    • Haha
    Reactions: pdn.ac.lk

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    අනිවර්යෙන්, පොරගෙ හොද දේශපාලන කියවීමක් තියන බව පේනව,

    මිනිස්සුන් ව, වහල්ලු කරගන්න ඕන කියන මානසිකත්වය උගෙන් ටිකක් අයින් වෙලාදෝ මන්දා.

    ඒ වගේම, මූ හිතන්න ඇති, මේ වගෙ හරවත් ක්තාවක් මමත් දවසක කරනව කියල

    ඔවු , මමටත් ඒක හ්‍යිලයිට් වුනා
    ------ Post added on Sep 22, 2024 at 10:31 PM
    බාහිර සමාජයත් එක්ක ගැවසෙන හැම මොහොතකම , කලින්ම කිරලා මැනලා තමන්ට වඩාත් වාසිදයකම විදියට හැසිරෙන්න ඕන විදිය උගේ PR manage කරන company කියලා දෙනවා , ඌ ට තියෙන්නේ ඒ කියන විදියට හැසිරෙන එක විතරයි