නාමල් රාජපක්ස්ස

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගිය පාර NPP එකත් 3% තුන නේ අමතක උනාද මේ ටිකට

    3%, 2.5%, campaign, slogan marketing, ගැන ප්‍රශ්නයක් නෙවේ මම කතාකරේ,

    හිතට අවංකව, තමන්ගෙ අවබෝදයට සාපේක්ශව, මිනිහෙකුට දැනෙන, හැගෙන දෙයක් තියන්වා,

    ඒක උබටත් අදාලයි,

    කොච්චර රගපෑවත්, ඇත්තක් ඇග ඇතුලෙ තියනවා,
     
    • Love
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    3%, 2.5%, campaign, slogan marketing, ගැන ප්‍රශ්නයක් නෙවේ මම කතාකරේ,

    හිතට අවංකව, තමන්ගෙ අවබෝදයට සාපේක්ශව, මිනිහෙකුට දැනෙන, හැගෙන දෙයක් තියන්වා,

    ඒක උබටත් අදාලයි,

    කොච්චර රගපෑවත්, ඇත්තක් ඇග ඇතුලෙ තියනවා,
    මොනවා දැන්නේ තියෙන්නේ ඕකේ බන් එහෙම දැනෙනවා ඇති වහලුන්ට නම්🤦
    නාමල් ආවේ මේ ඡන්දය දින්නන්න නෙවෙයි නේ ඊළග ඡන්දය බලාගෙන 🤣
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    අනුරගේ චන්ද් බේස් එක දැක්කම නාමල්ට හිතෙනවා ඇති ඊලග පාර ඉසි වින් කියලා
    Ferdinand Marcos wagey ekadipathi pal horek ge putha Philippines president una eke, ape wagey rataka meka nothing.
     
    • Like
    Reactions: ITGuy25

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මොනවා දැන්නේ තියෙන්නේ ඕකේ බන් එහෙම දැනෙනවා ඇති වහලුන්ට නම්🤦
    නාමල් ආවේ මේ ඡන්දය දින්නන්න නෙවෙයි නේ ඊළග ඡන්දය බලාගෙන 🤣

    අයෙත් රගපානවා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    NPP wage podi pakshyak gatta 3% ekka Pohottuwa wage pakshayak gatta 2.5% compare karala justify karanawa nan umba deshapalane gana katha nokara indapan ban
    ඌ නෙවෙයි උඹ දේශපාලනය කතා නොකර හිටපන් බන් . NPP කියන්නේ පොඩි පක්ෂයක්ද ? උන් පටන්ගන්නේ 71 ඉදන් . අනික අනුරට වැටුනේ ජෙප්පන්ගේ චන්ද විතරක් නෙවෙයි . රටේ ඇතිවුන තත්වයත් එක්ක වෙනස්වුන හා පාවෙන චන්ද . ඕවා 2022 තත්වය ඇති නොවුනානම් ලැබෙනවාද ? අනුරයා දක්ෂ නිසාවත් උන්ගේ ප්‍රතිපත්ති නිසාවත් චන්ද ලැබුනේ නෑ . පාලනය කරපු එවුන් මේක කෑවා කියන අදහස මිනිස්සුන්ගේ ඔලුවලට දාපු නිසා උන දෙයක් . ඕවට කියන්නේ Angry vote කියලා . ඕක දැන් ලෝකයේ ප්‍රවනතාවයක් වෙලා . දැන් කියපු දේවල් නොකර හිටියොත් ඕවා වාෂ්ප වෙන්න වැඩි කාලයක් නෑ . අනිත් එවුන්වගේ නෙවෙයි මුන් දීපු ලොරි ටෝක්වලට මිනිස්සු හිතන්නේ ස්වර්ගය මවයි කියලා .. ඒක නිසා මුන්ව එපා වෙන්නත් වැඩි කාලයක් නෑ .. ඕක තමයි දේශපාලනය .
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    ඔව් මුන් ලෝකේ වෙන කිසි දෙයක් ගැන දන්නේ නෑ රැල්ලට කැහැ කැහැ ගියාට...

    @todd2231048 ග්‍රීසියේ දේශපාලනය ගැන පොඩ්ඩක් හොයල බලපං..ඊයේ වගේම දෙයක් තමා ග්‍රීසියෙත් වුනේ..හැබැයි ඒ දේ ඒ දේශපාලන කණ්ඩායම කරගත්තට පස්සෙත් ග්‍රීසියේ වුන දේ බලපං..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගිය පාර NPP එකත් 3% තුන නේ අමතක උනාද මේ ටිකට

    FB-IMG-1727021609806.jpg
     
    • Haha
    Reactions: ElaBaba

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,679
    16,895
    113
    ඌ නෙවෙයි උඹ දේශපාලනය කතා නොකර හිටපන් බන් . NPP කියන්නේ පොඩි පක්ෂයක්ද ? උන් පටන්ගන්නේ 71 ඉදන් . අනික අනුරට වැටුනේ ජෙප්පන්ගේ චන්ද විතරක් නෙවෙයි . රටේ ඇතිවුන තත්වයත් එක්ක වෙනස්වුන හා පාවෙන චන්ද . ඕවා 2022 තත්වය ඇති නොවුනානම් ලැබෙනවාද ? අනුරයා දක්ෂ නිසාවත් උන්ගේ ප්‍රතිපත්ති නිසාවත් චන්ද ලැබුනේ නෑ . පාලනය කරපු එවුන් මේක කෑවා කියන අදහස මිනිස්සුන්ගේ ඔලුවලට දාපු නිසා උන දෙයක් . ඕවට කියන්නේ Angry vote කියලා . ඕක දැන් ලෝකයේ ප්‍රවනතාවයක් වෙලා . දැන් කියපු දේවල් නොකර හිටියොත් ඕවා වාෂ්ප වෙන්න වැඩි කාලයක් නෑ . අනිත් එවුන්වගේ නෙවෙයි මුන් දීපු ලොරි ටෝක්වලට මිනිස්සු හිතන්නේ ස්වර්ගය මවයි කියලා .. ඒක නිසා මුන්ව එපා වෙන්නත් වැඩි කාලයක් නෑ .. ඕක තමයි දේශපාලනය .
    Podi pakshyak kiyana eken man adahas karanne deshapalana balaya adu pakshayak kiyana eka. unp sjb pohottuwa wage paksha walata kochchara mp la ministers la governers la pradeshiy sabha mathree la hitapu mp & amathila janadhipathila wage support karanna daas gaanak innawa. NPP eke inne mp la 3k witarai. Pakshe kalin hitapu unuth mekta kelinna balan inne. Ehema baluwama pohottuwa wage pakshayak 2.5%k gannawa kiyanne ithin wadakma na.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Podi pakshyak kiyana eken man adahas karanne deshapalana balaya adu pakshayak kiyana eka. unp sjb pohottuwa wage paksha walata kochchara mp la ministers la governers la pradeshiy sabha mathree la hitapu mp & amathila janadhipathila wage support karanna daas gaanak innawa. NPP eke inne mp la 3k witarai. Pakshe kalin hitapu unuth mekta kelinna balan inne. Ehema baluwama pohottuwa wage pakshayak 2.5%k gannawa kiyanne ithin wadakma na
    දේශපාලනය කියන්නේ ඕකට තමයි . ශ්‍රීලංකා එක ආසන 8ට බැහැපු වෙලාවලුත් තිබ්බා . ඒ වගේම 94 ඉදන් 2015 දක්වා බලය අල්ලගෙන හිටිය තැනුත් තිබ්බා . 2015දී රාජපක්ෂලාගේ දේශපාලනය ඉවරයි කියලා හිතපු මිනිස්සු හිටියා . හැබැයි කෙටි කාලෙකින් පක්ෂෙකුත් හදලා ජනාධිපතිකමත් ගත්තා . දේශපාලනය දැන් දැන් ක්ෂනිකව වෙනස් වෙනවා . මිිනිස්සු දැන් හිතන්නේ ක්ෂනික තීරන . දේශපාලන මන්ත්‍රීධුර අඩු උනාට වැඩි ආදායමක් තියෙන පක්ෂය තමයි ජ‍ේවීපිය . උන් මේ සැර‍ේ කොච්චර වියදම් කෙරුවද ?
     
    • Like
    Reactions: todd2231048