නාමල් රාජපක්‍ෂ හිරු බලය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Ow api hama dama modayo 1ka wenama kathawak
    Dan mae namal 'ge athe pathu wechcha boruwa gana katha karamu ko

    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු na ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලි:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපි ඉතින් වහල්ලු එහෙම නැත්නම් බයියොනේ.උබලා වගේ සිල්වත්, වැදගත්, බොරු නොකියන, මිනී නොමරන , හොරකම් නොකරන,උගත් , උපාසක පක්ෂෙකට සපෝර්ට් කරන කුලවන්තයෝ නෙමෙයි අපි.:lol:

    වහල්ලු එක්ක කතා කරන කාලය අපරාදේ. උන්ට කමක් නෑ ඔය වගේ පට්ට පල් බොරු කිව්වට. උන් කැමති ඕවා අහන්න. ඕකුන් බලාගෙන ඉන්නෙත් ඔය වගේ වැඩක් වෙනකන් තමයි.

    උන් කැමතියි කොටි බෝම්බ පුපුරනවට කොටි නැගිටිනවා බලන්න (එතකොට දුස්ටයව පරද්දන්න නළුවව ගේන්න පුළුවන්නේ)
    උන් කැමතියි රණවිරු උත්තමාචාර වැඩ සටහන් දැක දැකත්, ඒවා නෑයි කියලා හූල්ල හූල්ල දුක් වෙන්න.

    පරාජයේ වේදනාව තියෙන එවුන් එක්ක දෙයක් කතා කරලා විසඳගන්න බෑ. වැඩක් කරන්නෙ, කියන්නෙ, හිතන්නෙ සිහියකින් නෙවෙයි වියරුවෙන්. මාස පෝයට අල්ලනවා, දෙපෝයෙන් අල්ලනවා, අහවල් එකාව ගේන්න කාලය හරියි හිත හිත, උන් උන් කතා කර කර තමන්ගෙ හිතේ තියෙන වේදනාවට පැලැස්තර උන් උන් එකතුවෙලා අලෝගන්නවා.

    මොනා කරන්නද වේදනාවෙන් කැකෑරී කැකෑරි ඉන්න පව් ජීවිත. පොඩ්ඩක් අවුස්සලා හිනා වෙලා තමන්ගෙ ලේ ටික පිරිසිඳු කරගෙන අතෑරලා දාපන්.

    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු na ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලි:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Balapan dan uba namal'ta wada street smart man kiyala thiyena deyata kisima adala nathi kathawak kiyala off topic yawanna hadanaawa...Namal baba'ta ehama deyak wath bae..

    Methanadi ubala wage baiyonta Namal kujitha wima prasnayak nae..eath Madyasthawa hithana 1kata mae video dakama Namal katin eliyata dana wachanawala credibility 2parak 3parak hitai..iye oya video passe pawena chanda 1000-2000 kadila yana athi..

    නාමල්ගේ පකක් නෙමෙයි ඕයි මම කිව්වේ.දැන් තෝ නේද හර්ෂව උපාසකයා කරලා කතා කරේ.ඌ හරි උගතෙක් කිව්වේ.ඒකට රිප්ලයි කරහම දෙන්න උත්තර නැත්නම් කටවහන් හිටපන් හූල්ලන්නේ නැතුව.:DUNP වහල්ලු කොහොමත් කැමති නැහැනේ උන්ගේ උන්ට එක වචනයක් කියනවට.හිහිහි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නාමල්ගේ පකක් නෙමෙයි ඕයි මම කිව්වේ.දැන් තෝ නේද හර්ෂව උපාසකයා කරලා කතා කරේ.ඌ හරි උගතෙක් කිව්වේ.ඒකට රිප්ලයි කරහම දෙන්න උත්තර නැත්නම් කටවහන් හිටපන් හූල්ලන්නේ නැතුව.:DUNP වහල්ලු කොහොමත් කැමති නැහැනේ උන්ගේ උන්ට එක වචනයක් කියනවට.හිහිහි

    :lol::lol:katha karamu kiyapu eka off line giya yahapalanaya gana kiwuwama
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නාමල්ගේ පකක් නෙමෙයි ඕයි මම කිව්වේ.දැන් තෝ නේද හර්ෂව උපාසකයා කරලා කතා කරේ.ඌ හරි උගතෙක් කිව්වේ.ඒකට රිප්ලයි කරහම දෙන්න උත්තර නැත්නම් කටවහන් හිටපන් හූල්ලන්නේ නැතුව.:DUNP වහල්ලු කොහොමත් කැමති නැහැනේ උන්ගේ උන්ට එක වචනයක් කියනවට.හිහිහි

    වැඩක් නැහැ ඕයි, මේ නාමල් වගේ හුජ්ජ කොල්ලෝ දන්නා දේශපාලනේ. හොඳටම නෑවා නේ.. මේ වගේ හරක් පස්සේ යන උබලත් අමුම අමු හරක් ඕයි. හික්ස්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වැඩක් නැහැ ඕයි, මේ නාමල් වගේ හුජ්ජ කොල්ලෝ දන්නා දේශපාලනේ. හොඳටම නෑවා නේ.. මේ වගේ හරක් පස්සේ යන උබලත් අමුම අමු හරක් ඕයි. හික්ස්

    ඉතින් සෙවලයෝ ඔයතරම් දේශපාලන දැනුම තියාගෙන චන්ද කාලේ හැමෝටම වාහනයක් දෙන්නම් කියලා බොරු AD දාන්නේ මොකෝ?:lol:මොනාද යකෝ කරන ගූ වැඩ.තොපි පක්ෂේ ඔක්කොම ගූ වැඩමයි කරොත් කරන්නේ.:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නාමල් වගේ දේශපාලනේ ගැන මෙලෝ දැනුමක් දන්නේ නැති හරකෙක් ඉන්ටර්විව් කරනවට වඩා හොඳයි අපේ ස්කර්වියව ඉන්ටර්විව් කළා නම්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නාමල් වගේ දේශපාලනේ ගැන මෙලෝ දැනුමක් දන්නේ නැති හරකෙක් ඉන්ටර්විව් කරනවට වඩා හොඳයි අපේ ස්කර්වියව ඉන්ටර්විව් කළා නම්.

    ආන්ටි BBS කාරයත් හොදයි.හම්බයනේ.දෙයි හිකවෙන්න.එලකිරියේම පේනවනේ දෙන ගේම.:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආන්ටි BBS කාරයත් හොදයි.හම්බයනේ.දෙයි හිකවෙන්න.එලකිරියේම පේනවනේ දෙන ගේම.:yes:

    උබත් නිකන් නාමල් බේබි වගේනේ. හිර උනාම ඊළඟ ප්‍රශ්නෙට යනවා. lol හතයි ඕයි. :lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබත් නිකන් නාමල් බේබි වගේනේ. හිර උනාම ඊළඟ ප්‍රශ්නෙට යනවා. lol හතයි ඕයි.

    උබත් හර්ෂ පොන්නයා වගේමයි.උත්තර නැති උනහම ෂේප් එකේ මාරු වෙනවා.:lol:ආන්ටි BBS
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    නාමල්ගේ පකක් නෙමෙයි ඕයි මම කිව්වේ.දැන් තෝ නේද හර්ෂව උපාසකයා කරලා කතා කරේ.ඌ හරි උගතෙක් කිව්වේ.ඒකට රිප්ලයි කරහම දෙන්න උත්තර නැත්නම් කටවහන් හිටපන් හූල්ලන්නේ නැතුව.:DUNP වහල්ලු කොහොමත් කැමති නැහැනේ උන්ගේ උන්ට එක වචනයක් කියනවට.හිහිහි

    Ane mae futa nikan wate yanna epa..
    Uba hariyata man kiwa day kiyawala waren man Harsha'ge ugath kamak gana amuthuwen kiwee nae ne.
    Man kiwe dep foreign minister hatiyata ehama resolution GOSL anukgrahayen genawanam Harsha danuwath nisa Ube Namal baby gona mark wage oya kathawa nokara inna thibba kiyala witharai..

    Anith karanawa mama uba quote karala kiwa daekuth nemai..balapan ithin ube wahal bawaya nikan thibba butter p#ke gagena arina arina kiyanwa..

    Futa aethatama ube wayasa kiyada
    Man gana danne nathan aha ganin Pm Gayan'gen
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    150807112510_namal_rajapaksa_640x360_bbc_nocredit.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ane mae futa nikan wate yanna epa..
    Uba hariyata man kiwa day kiyawala waren man Harsha'ge ugath kamak gana amuthuwen kiwee nae ne.
    Man kiwe dep foreign minister hatiyata ehama resolution GOSL anukgrahayen genawanam Harsha danuwath nisa Ube Namal baby gona mark wage oya kathawa nokara inna thibba kiyala witharai..

    Anith karanawa mama uba quote karala kiwa daekuth nemai..balapan ithin ube wahal bawaya nikan thibba butter p#ke gagena arina arina kiyanwa..

    Futa aethatama ube wayasa kiyada
    Man gana danne nathan aha ganin Pm Gayan'gen

    උයා කතා කරන්නේ නාමල් ගැන,මම කතා කරන්නේ හර්ෂ ගැන.ඒක කොහොමද ඔයි වටේ යෑමක් වෙන්නේ??:rolleyes:මගේ වයස බොට මොකටද නාකියෝ.ගල් කපන්න වෙන එකෙක් හොයාගනින්.UNP එකේ ඔය ඉන්නේ ඕන තරම්.:lol: