නාමල් - වසන්ත පාර්ලිමේන්තුවේදී ගැටෙයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113

    වසන්ත ගොබිලා පච ගහලා නාගත්තා..ඔන්න දැන් ඔප්පු කරපන් නැත්නම් අැමතිකමෙන් අයින් වෙලා පලයං..🤣🤣
    අනිවා මචන්, නිකන් පොන්නයා වගේ අරක කලා මේක කලා ගෑවට එකක්වත් ඔප්පු කරගන්න බෑ. ඊටපස්සෙ වෙන්නෙ අරුන් ඒක පෙන්නලා ඊටවඩා හොරකන් කරනව එක. මොලයක් නැති හුත්තිගෙ පුතාල.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    ඔප්පු කරලා නාමලයාව ගෙදර යැව්වානම් හරිනෙ. දැන් කරන්න තියෙන්නේ ඒක. කයිවාරු නවත්තලා. වසන්තට වැඩ්ඩෙක් වෙන්න තියෙන චාන්ස් එක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    නාමල් හරි මෙතන..මාලිමා අාණ්ඩුව තවත් කයිය ගහන ඵක නවත්තලා වැරදි තියෙනවනම්, proof තියෙනවනම් ඒවට action ගත්තනම් හරිනේ අදාල අංශ ලවා...තවත් පාලිමන්ට් ඵකේ මඩ ගහ ගහ බයිල ගහල වැඩක් නෑ..
     
    • Like
    Reactions: Chickenkottu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    මුං මේ කරන වැඩෙන් ඇත්තටම කරපු හොරකම් ටිකත් යට ගිහිං නාමල පුප්පලත් ගනී
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඕවා අහුවෙන්න කරපුව නෙවෙයි බං. ඒකයි ඌ ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්නේ සල්ලි ගැන, උපාධි ගැන
    අර සාක්ෂි එක්ක එකෙක් ඉන්නවා කියලා වසන්තයා කියනවා ඇහුනේ නැද්ද? 🙄🙄🙄
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැන් ඉතින් වසන්තයට චාන්ස් එක ඇවිත් තියෙන්නේ