නාමල්- ශිහාන් ගැටුම

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    නාමල්- ශිහාන් ගැටුම

    මචන් මේක ගැන උඹලගේ අදහසුත් දාලම යන්න...

    මමනම් කැමති නාමල් ගේ ඔරිජිනල් එකට..
    :yes::yes:

    Capture.JPG
    Capturefg.JPG




    බලපන්කෝ මේ සයිට් එකේ කට්ටියගේ කොමන්ට්ස්...
    මෙන්න ලින්ක් එක...
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ශිහාන්ගෙ ට්‍රැක් එක වැදුනා
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :cool:Namal Udugama is the best singer forever!:cool:


    namal-udugama.jpg




    නාමල් උඩුගම එක්ක බලන කොට ශිහාන් පඩත්තරය කියන්නෙ මොකෙක්ද?
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මුන්ට අනුන්ගේ සිංදු කියන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මුන්ට අනුන්ගේ සිංදු කියන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ...
    ඕක ඉතිං අලුත් දෙයක් නෙමෙයිනෙ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිර්මාණ බංකොලොත්භාවයද මොකද්ද එක වෙන්න ඇති... ;)
    එහෙනං ඉතින් අවුරුදු 50ක් 60ක් තිස්සෙ ඉදන්ම නිර්මාණ බඔකොලොත්භාවය මෙහේ තියනවා ඇති නේද ?
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Namal Udugama Is The Best Singer

    මම හිතන්නේ නෑ ඔතන කිසි ගේමක් ඇති කියලා. ශිහාන් අනුන්ගේ සිංදු කියලද තමන් ජනප්‍රියය වෙන්න හදන්නේ..?

    එදා ඕක නාමල් නොකිව්වනම් ශිහාන්ට කවදාවත් ඔය සිංදුව කියන්න වෙන්නේ නෑ...

    ඒ හින්දා ශිහාන් පිළිගන්න ඕනේ එයාට වැඩිය නාමල් දක්ෂයි කියලා.

    මම ශිහාන් හොදයි කියලා කියනවා එයා තමන්ගේම කියලා හොද සිංදුවක් හදලා කියපු දවසට...