නාමල් සමග අකුරණින් පටන් ගමු. 🔥

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හිමියනි වඩින්න

    5lqqhp4a57w71.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,807
    113
    ලගදීම ජනාධිපතිවරණයක් හරි, පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා කියන එක තම මේ කියන්නේ... :lol: :lol: :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගිය සැරේ තම්බි අපිට ගැහුවා

    මේ සැරේ අපි තම්බින්ට ගහනවා

    Classic Rajapaksha Brain 🧠 😂
    කවුද ගහන්නේ?

    ක්‍රිස්තියානි අයද? බෞද්ධ අයද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කතෝලික උන්ට බෝම්බ ගහලා අවුස්සලා ගන්න බැලුවා හරි ගියේ නෑ මොකද කතෝලික මිනිස්සුන්ගේ ඉවසීම නිසා හැබැයි මෙදා සැරේ තම්බින්ට ගහලා වන කරගන්න හදන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආයෙත් රට බේරගන්න අවසාන අවස්ථාවක්‌ එන්න වගේ හදන්නේ 😂