බයියො පැරදුනාම ටොයියොත් ටොයියො පැරදුනාම බයියොත්,
එහෙම නැත්නම් දේශපාලකයෝ කියන දේවලුත් අපි විහිලුවට ගන්නාවා.අරගෙන මෙමෙ හදනවා, වීඩියෝ හදනවා, උපහාසයට ලක් කරල පොඩි අපහාසයක් දෙනවා.. එතකොට ඇත්ත ප්රශ්නය යට යනවා...
ඇත්ත ප්රශ්නේ තමා කලින් පාලකයොත් මුන් සෙට්1ත් ඔක්කොම එකතු වෙලා මේ රට විනාශ කරලා දානවා.. අපී අන්න ඒ ඇත්ත ප්රශ්නය ෆෝකස් කරන්න ඕන. හැමදේම ගැනම මිනිස්සු දැනුවත් වෙන්න ඕන,ආතල් ගන්න දෙයක් නෑ, රටේ හැම මනුස්සයම දැනගන්න ඕන මේ බැසිල්ලා කරන විනාසේ රටට.. විහිලුව වෙනුවට දැනුවත් බාවය, විරෝධය, හැමවෙලේම පෙන්නන්න ඕන.. දැන්වත් බෙදිල්ල නවත්තන්න ඕන.. රටට ලොකු විපතක් වෙද්දි අපි කරන්නේ ඒ වේදනාව විහිලුවකට ගන්න එක.. ජෝකර් ෆිල්ම් එකේ වගේ.. ඉතින් ඔය වැඩේ නම් නතර වෙන්න ඕනමයි..