මේ තියෙන්නෙ internationally ඔය salute and greetings ගැන කියලා තියෙන දේ.
In a democracy, elected representatives are supreme as they make laws which are being implemented by police Officers.
Police Officers generally greet MPs by “good morning Sir,…so on.
Some MPs expect “Sirring” them by the police Officers.
Police, being a uniformed service, “salute” while in uniform is the only appropriate greeting.
“salute” does not indicate subordination or subservience.
කෝ කොහෙද තියෙන්නේ ඕව .. internal instruction කට කතාවට කියනවා ඒවාද ... මම කටින් කිව්වම gazzet වගේද ... ආයතන සංග්‍රහයේ නැත්තන් ඕනේ නැනේ
Uniform inna kenek greet karanna use karanne salute eka. එකෙන් අදහස් වෙන්නේ නෑ පහත් වීමක් හෝ යටත් වීමක්.
------
Post added on Nov 21, 2021 at 9:28 AM